කොළඹ කෝට්ටේ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන්හි ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති අපේක්ෂක රුව රැගත් පුවරුවල ලැයිස්තුවක් අද (18) දහවල් 12ට පෙර මැතිවරණ කොමසාරිස් සහ නියෝජ්‍ය පොලිස්පති වෙත ලබාදෙන දෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කළේය.
ඉන්පසු ඉදිරි පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටවුට් ගහලා තියෙනාවා නම් වැඩියි තමයි (නි)
සිරිසේන මහත්මයා කෙසේ වෙතත් ජනාධිපතිතුමා නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැනේ. ඉතින් බොරුවටනේ කටවුට් ගහන්න මහජන සල්ලි නාස්ති කරන්නේ. (නදී)
රජයේ කට් අවුට් ගණන = ජනතා ගේට් අවුට් පැතීම (නදී)
සුජිත් මහත්තයා නිවැරදියි. ඔබතුමා නොහඳුනන්නෙක් මේ ලංකාද්වීපය තුළ නැහැ.මේවා ඔබතුමාගේ ඡන්ද පදනම අනුව ආසන හා ප්‍රාදේශීය සංවිධාකයින් විසින් කරන ක්‍රියාවන් කියලා පැහැදිලි වුණත් මේවා මැතිවරණ නීති රීති වලට අනුකූල නැත්නම් ඒවා ඉවත් කරලීම යුතුකමක් හා වගකීමක්.අපේ හදවත් වල සැමදාටම ඔබතුමා අමරණීයයි. ඒකට කටවුට් ඕනෑ නැහැ. (නි)
මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ මහින්ද ජනාදිපති තුමා විතරද කියල මගේ පොඩි පුතා ඇහැව්වා. එතුමාගේ විතරනේ කටව්ට් පාර දිගටම දකින්නේ. එ්කයි එහෙම අහල තියෙන්නේ. (නදී)
කටවුට් දකින දකින වාරයක් පාසා මෛත්‍රී මැතිතුමාගේ ගුණගරුක, නිහතමානි බව ජනයාට සිහිවෙනවා. මෛත්‍රී මැතිතුමා වැනි නිහතමානී නායකයින්ට පමණයි රට ගොඩගත හැක්කේ. (නි)
ඡන්දය බලෙන් ගන්න බැහැනේ. කටවුට් කොච්චර තිබුනහම මොකද? (ර)
කටවුට් වලට බය වෙලා තියෙන්නේ කව්ද අප්පා.? (නදී)
එක නෙමේනේ ප්‍රශ්නේ. නගර සභා වලට අදාල මුදල් ගෙවන් නැතුව බලය පාවිච්චි කරලා ගහන එකනේ (නදී)
කටවුට් නම් කොච්චර තිබුනත් අපිට වැඩක් නැහැ තමයි. නමුත් මේවට වියදම් කරන්නේ මේ මිනිසුන්ගේ මුදල් නෙවෙයිනේ. රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් නේද මේ නාස්ති කරන්නේ ? (නදී)
කවුරු වුණත් කටවුට් ගහන්නේ තමන්ගේ ප්‍රතිරූපය ලොකුකර පෙන්වන්නයි. ඒකෙන් ඒ ගොල්ලන්ගේ හිතට ලොකු සන්තෝෂයක් දැනෙනවා ඇති. (නි)