ශ්‍රී ලංකාවේ යෝජනාවක් අනුව ලොව තරුණ තරුණියන්ට වෙන්වූ ‘‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘ සෑම වසරකම ජූලි මස 15 වැනි දිනට යොදා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට රටවල් 134 ක එකඟත්වය හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd