ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දකුණු ඉන්දීය ධීවරයින් 300කට වැඩි පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බව කියන කණ්ඩායමක් අහසට වෙඩි තබා ඔවුන් පලවා හැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
නාවික හමුදාව මේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහසට නෙමෙයි වෙඩි තියන්න ඕනා. උන්ගේ ඔලු ගෙඩි වලට (නදී)
කලින් කිව්වා නේ ලංකාව පැත්තේ එන්නේ නෑ කියල. (නදී)
ඉතින් දැන් එයාලා කියන්නේ පන්නන්නේ නැතුව එයාලව තියාගන්න කියලද? (නි)