බිත්තර වී මිල දී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීනට අක්කරයට රුපියල් 2800 බැගින් ගෙවන බව ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී පී ආර් ද සිල්වා කියයි.
මේ දිනවල ගොවීහු මෙම මුදල් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පෙළ ගැසී සිටිති.
දිස්ත්‍රික්කයේ දැනටම රුපියල් දස කෝටියක් දී ඇතැයි දිසාපති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ගේ නම් කල්ල මරේ! (නි)
දෙන ඒවා ඔක්කොම ගන්න ගොවි මහතුනි. අරගෙන,බුද්ධිමත්ව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.අවසාන අවස්ථාව මෙයයි (නි)
අපේ ගොවියන්ට මතකද අපේ අස්වැන්න නෙලන කාලෙට රජයේ කල්කිරියාව. ඒවා හොඳට මතක තියාගෙන මේ දෙන්න සල්ලිත් අරගෙන ගොවි පුතාට සලකන්න (නදී)
මේ කාලෙට මෙහෙම දෙනකොට ඒවා ගැන සමහරු හිතන්නේ වෙන විදියකට (නි)