වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදාස සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඡන්ද රැස්වීමකදී මෛත්‍රී පිලට එක්විය.
වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදාස සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඡන්ද රැස්වීමකදී මෛත්‍රී පිලට එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිවෙන යාමෙට හොඳ, හොඳ සෙල්ලම් (නදී)
ගෙම්බෝ (නදී)
මොනවා වුණත් අන්තිමේදී මහින්ද මහත්තයා දිනනවා (නි)
බයට තමයි වේදිකා ගිනි තියන්නේ (නදී)
මේ ගොල්ලෝ පනින්නේ අපිට වඩාත් හොඳට සේවය කරන්න නිසා ඔවුන්ට සහ අපිට ජයවේවා! (නි)
අරුණ, ඔයා මීට වඩා හිතන්න. මමත් මහින්දට උඩ පැනල ඡන්දය දීපු කෙනෙක්. එ්ත් දැන් රට ඉතාමත් නරක පැත්තට යන්නේ. (නදී)
මොකා පැන්නත් අපිත් හැමදාම මහින්දට. (නදී)
ජයන්තිගේ 57% ට තුන අඩු වෙලාද කොහෙද ..කාගෙන් හරි තුනක් නයට වත් ඉල්ලලා දල ඕක 60% කරන්නකෝ.(නදී)
57% මහින්ද දිනනවා (නදී)
පිස්සු තමයි! (නදී)
එ්කාදිපති වියරුව නවතමු. (නදී)
හොරු ගෙදර යවන්න කාලය ඇවිදින් (නදී)
පොඩි අයගේ ෆයිල් නැහැනේ. ඒ හින්දා ලොකු හොරු වගේ පොඩ්ඩෝ බය නැහැ (නදී)
හැම කෙනාම හිතන්නේ තමන්ගේ බඩගෝස්තර ගැන. ඒකයි හැම කෙනාම දෙපැත්ත පනින්නේ (නදී)
පොඩි අයගේ ෆයිල් නෑ. පොඩි තුන්ඩු කෑලි තියෙන්නේ. ලොකු අය වෙනකොට තම තමන්ට ෆයිල් හදාගනියි (නදී)
රාජ අයියා ජය වේවා.(නදී)
දැන්ම ඉදන්ම ප්‍රචණ්ඩත්වය පටන් අරගෙන පොදු අපේක්ෂකයාගේ රැස්වීම් වලට බාදා කරනවා. මැරයෝ ඇවිත් හිරිහැර කරනවා, බය වෙලා තියන තරම හොදටම පේනවා. මේ විදියට හැසුරුනොත් ලැබෙන්න තියෙන මනාප ටිකවත් ලැබෙන්නේ නැහැ. (නදී)
මෛත්‍රී මෛත්‍රී (නදී)
හැමෝම ඔය පක්ෂ පාට අත්හරින්න. අපිට ඕන කොළ, නිල් නෙමේ ලස්සන රටක්. (හේ)
ඔහොම පළාත් වලින් එක එක්කෙනා ආවම ටික ටික චන්ද වැඩි වෙන එක නිසා ජය නියතයි (නදී)
තිලක,ඒ විතරක් නොවෙයි. බන්දුල,සමන්ජය,සුගුනවති,ඒඩ්‍රීයන්,ලංකා තිලක් හා මෙකී නොකී බොහෝ දෙනා වියරු වැටිලා. (නි)
අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දුෂණනයෙන් මැරකමින් තොර නීතිගරුක සමාජයක් වෙනුවෙන් මෛත්‍රී දිනවීම ජාතික වග කීමක් (නදී)
60% කින් මෛත්‍රී දිනනවා මේ යන විදියට. සමන්න්ය ජනතාව නිවැරිදි තොරතුරු හරියට දැනගත්තොත් ඉහල අගයකින් මෛත්‍රී මේපාර ඡන්දය දිනනවා. (නදී)
සමහරු නම් කියන්නේ ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ ඡන්දය ගන්න ලෙහෙසියි, උගතුන්ගේ ඡන්දය ගන්න අමාරුයි කියලයි. (නි)
පැන්නට පුතාලට ලම්බෝර්ගිනි දෙන්නේ නැහැ ඔන්න! (නදී)
8 වෙනිදායින් පසු රටට මයිත්‍රී යුගයක් එය කිසි ජගතෙකුට නවත්තන්න බැහැ මහජන මතය දැන් පැහැදිලියි (නදී)
මයිත්‍රී මහත්මයාගේ ජය නියතයි. (නදී)
ඔව් අරුණ, කටවුට් වලින් නම් මහින්ද එක. ඒත් ජනාධිපති වෙන්නේ මෛත්‍රී (නදී)
ඔබ ආදරය කරන්නේ මවුබිමටද? නැත්නම් පාලකයාටද? තීරණය ඔබ අතේ. (නි)
ජයවේවා.තව ටික දවසකින් තව අය එයි.(හේ)
මේ අයගෙන් තවත් 60 හදාගන්න පුළුවන් වෙයිද?(හේ)
අපිට ඕනේ පවුල් පාලනයක් නොව මෛත්‍රී පාලනයක් (නදී)
සාදාරන සමාජයකට කව්ද අකමැති? අපිත් ඉස්සර කැපුවත් නිල් පාට. දැන් තත්වය වෙනස්. ජය වේවා. (නදී)
දැන් වියරු වැටිලා පව් අනේ (නදී)
කවුරු මොනවා කිවුවත් රට ජාතිය බේරාගත් අපේ වීරයා ජනාධිපති මහින්ද රාජපක්ෂයි. (නි)
රටට වෙන්ට යනදේ ගැන රටින් බැහැරව සිටින අය වශයෙන් අපි දකින්නේ මේ ඔබලාගේ අවසාන නිදහස් ඡන්දය වෙන්ට ඉඩ තිබෙනවා. එනිසා මෛත්‍රී රට බාර දෙන්න (නදී)
තිලකා වෙහැල්ලගේ.. ඔතන ප්‍රා සභා මන්ත්‍රීලා තුන් දෙනෙක් පැනල ඔච්චර දඟලනවා. අන්න අරහේ හෙළ උරුමයේ මන්ත්‍රීවරු විසි ගාණක් ජනපතිතුමාගේ සහයට ගිහින් (අ)
කවුරු පැන්නත් මිනිස්සු පනින්නේ නැහැ. මෛත්‍රීට 25%. මහින්දට 75%. මහින්ද රාජපක්ෂ ගේ ජය නියතයි. කවුරු මොනවා කිව්වත් රටේ වීරයා ජනතාව දන්නවා. 8 වෙනිදට බලා ගන්නකො. (නදී)
අනිවාර්යෙන් අපි බලන් ඉන්නේ අපේ මෛත්‍රී මහත්ම දිනනකන් ජය වේවා හදවතින්ම මෛත්‍රී මහත්ම සමග ඉන්නවා (අ)
මෛත්‍රිය ජය ගනී! ක්‍රෝධය වයිරය දුරු කරමු! (අ)
වැඩි ප්‍රතිශතය මෛත්‍රීට වගෙයි (නි)
ජයවේවා! බලන්න දෙයක් නැහැ. මෛත්‍රී මැතිතුමා දිනන්නේ ඉතිහාසයේ වැඩිම මනාපයෙන්. මෛත්‍රී මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
කියන්න කෙසේ කිවත් 08 වෙනිදට මහින්ද මාමා දිනන එක ඒකාන්තයි.අපිට ආපහු යුද්දයක් දකින්න ඕන නැ (අ)
කවුරු මොනවා කිව්වත් මෛත්‍රී මහත්තයා හොඳ පාලකයෙක් වේවි. කාටවත් නටන්න දෙන එකක් නැහැ. (නි)
රෝසා දැන් තියන යුද්දය හොදටම ඇති ඔයාට පිස්සු (නදී)
සියලුදෙනාම මෛත්‍රී මහතා රටේ අභිවෘද්ධිය පතා ජනාධිපති කරවමු. (නි)
ණයබරින් තොර රටක්, යමක් කමක් ඇති හෙටක්,කොන්ද කෙළින් තබාගෙන නිදහස් යැයි කිවහැකි නිදහස ඇති මෛත්‍රී යුගයක් අපට උදාවෙනවා! (නි)
මෛත්‍රීට ජයවේවා! (අ)
මෛත්‍රීට ජයවේවා! (අ)
අපේ රට දිනවමු. මෛත්‍රීට චන්දය දෙමු ! (අ)
මෙවර මෛත්‍රි දින්නේ ඉතිහාසයේ වැඩිම මනාපයෙන්.මම ඉස්සර හිතුව 62% කට වඩා ඉහලින්. (අ)
දැන් මම ගුවන් ටිකට් පත අරගෙන ලංකාවේ ඡන්දෙට ගිහින් මෛත්‍රි ට කෘතගුණ දක්වන්න. මට පුදුම සතුටුයි සත්‍ය තේරුම් ගැනීම ගැන. (නදී)
ජයවේවා. (නදී)
මෛත්‍රීට ජය වේවා ! (අ)
මොකා පැන්නත් අපි හැමදාම මහින්දට. මහින්දව පරද්දන්න මෛත්‍රීට බැහැ (නදී)
බොරු කතා එපා. අපි ඒක 8 වෙනිදට බලමු. (නදී)
අපේ රටේ මිනිස්සු දැන් දුක්වින්දා ඇති. සිරිසේන මහතාට ජය! (නි)
අරුණ ඔයා දුන්නා කියල දිනන්නේ කොහොමද ? (නදී)
අනේද කියන්නේ. (නදී)
රට ගොඩදාන්න නිහතමානි මෛත්‍රි ට කෘතගුණ දක්වන්න කවුරුත් පෙළ ගැසෙනවා. (නදී)
බලන්න දෙයක් නැහැ (නදී)
පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ පරදින හැටි (නදී)
මෛත්‍රීට ජයවේවා. (නදී) (නදී)