පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20න් 16 ක් විවෘත කිරීමත් සමඟ ගම් කිහිපයක් ගංවතුරින් යටවිය.

එයින් වාන් දොරටු 10ක් අඟල් 6කින්ද ඉතුරු දොරටු 6 අඟල් 3 බැගින් විවෘත කර නරිඔයට මුදා හැරිණ.

මීට මාස කිහිපයකට පෙරද තබ්බෝව වාන් දොරටු විවෘත කැරිණි.

පුත්තලම-මන්නාරම පාරේ එළුවන්කුලම අඩි 5කින් පමණ යටවී ඇත.

rovan-_______-2014-12-18--(2)- rovan-_______-2014-12-18--(6)- rovan-_______-2014-12-18--(8)- rovan-_______-2014-12-18--(9)- rovan-_______-2014-12-18--(10)- rovan-_______-2014-12-18--(11)-