කුරිරු පාලකයන් ඔවුන් අපායට යන බවත් එහිදි ලෝදිය බොන්නට සිදුවනවා පමණක් නොව ස්ථිරවම අපායේ යම රජු වන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බලපිටිය කොස්ගොඩ ඡන්ද රැලියකදී කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.
කුරිරු පාලකයන් ඔවුන් අපායට යන බවත් එහිදි ලෝදිය බොන්නට සිදුවනවා පමණක් නොව ස්ථිරවම අපායේ යම රජු වන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බලපිටිය කොස්ගොඩ ඡන්ද රැලියකදී කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලෝදිය පැකට් කරලා තියෙන්නේ. පැකට් එකක් ඩොලර් වලින් තමයි ගන්න වෙන්නේ (නදී)
එ්කනේ ෆොන්සේකා මහත්තයාටත් උනේ (නදී)
දැන් කවුද ඔය යම රජ්ජුරුවෝ වෙනවයි කියන්නේ ? (නදී)
හාහ් හා ... එහෙම උනොත් ඔයා එහෙ ගියාමත් එයා මෙහෙදී වගේම එහෙදිත් ඔයාට දඩුවම් නියම කරයි. (නදී)
එයාට වුණ දේ ගැන දුකයි. යමරජුට වුණ දේ ගැනත් දුකයි. (නි)
යම රජු කියන්නේ පව්කාරයෙක් නෙවෙයි. දෙවි කෙනෙක් (නදී)
යම රජු කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි, අසුරයෙක්. යම රජු ඇතුළු යමපල්ලෝ පිරිසට අපායේ ගිනි දැල් වලින් පීඩාවක් නැහැ. අපාගත වන පිරිසට දඬුවම් කිරීම ඔවුන්ගේ වගකීමයි. නමුත් අපාගත වන පිරිසට දඬුවම් කිරීමට කරන වධ බන්ධන වලින් ඔවුන්ද කර්ම රැස්කර ගන්නවා. ඒ නිසා යම රජ පදවිය කියන්නේ බෞද්ධයෙකු විසින් ප්‍රාර්ථනා කළයුතු පදවියක් නෙමෙයි. (නි)
මට මතක් වෙන්නේ ගුත්තිල මුසිල චරිතයේ එන ගුත්තිල කතා වස්තුව (නදී)
ඔය අපායේ යන කට්ටිය ආයෙත් ලංකාවේම ඉපදෙනවද මන්දා? (නි)
ජේ වී පී ලනු කෑවා නේද? මෛත්‍රී පාඩු කරන්න එපා. (නදී)
මෙහෙම ගියොත් නම් ඒකත් වෙයි තමයි (නි)
කොහෙද අපාය තියෙන්නේ? (නි)
ශාන්ත ලාල්. මට මතක් වෙන්නේ "සුභ සහ යස " කතාවයි. (නදී)
යම රජ්ජුරුවන්ට මේ කතාව දැන ගත්තොත් මොනවා හිතෙයිද?(හේ)
මට මැවිලා පේනවා යම රජුට ඇඳලා ඉන්න හැටි.(හේ)
ඔයා ඕව කියන්න ගිහින් ගිය සැරේ ඉල්ලන් කෑවා. මේ සැරෙත් ? (නදී)
ඔබතුමාගේ පක්ෂයටත් හෙළ උරුමයටත් උනේ එකම දේ නේද? (නදී)
අපාය කියලා එකක් නැහැ කියලා එහෙනම් ඔය සමහරු කියන්නේ? (නි)
මම නම් කියන්නේ දැන් ඔබතුමා ටිකක් විවේකගත්තා නම් හරි (නි)
හේරත් , සතර අපායේ කොහොමද දෙවි කෙනෙක් ඉන්නේ? දෙවියෝ අනුන්ගේ පිනෙන් යැපෙන කාටවත් වදදෙන්නේ නැති අය නේද? හැබැයි අර පොල්ගහන, මිරිස් අඹරන තැන්වල ඉන්න දෙවීයෝ නෙවෙයි (අ)
හැබැට කට කියන්නේ පුදුම දෙයක්.එක මොලේ ප්‍රතිබිම්බයක්.පෙනේවනේ ප්‍රදර්ශනය කරන හැටි.(හේ)
යමරජු නාටකය ලංකාවේ රඟදක්වන හැටි මේ වෙනකොට හොඳට බලාගන්නත් තිබුනා ඉතින්. හොඳ වෙලාවට ඡන්දදායකයෝ වැඩි කොටසකට ඒ ටික තේරුනා කලින්ම. (නි)
අපි හැමෝම ගරුකරන නායකයෙක් ඔබ තුමා. එ්ත් මේ වගේ ද්වේශයෙන් කියන කතා නිසා තව තවත් ජනප්‍රිය කම නැතිවෙනවා. එ්ක හරිම අවාසනාවක්. (නදී)
මේ රටේ මිනිස්සුන්ට යම රජු කෙනෙක් ඕනෑද නැද්ද කියලා පෙන්නලාම දුන්නනේ ඉතින් (නි)
යමරජ කමට ලොව සිටින එකම සුදුස්සා පොනී (අ)
ආරක්ෂක ඇමතිකම එතුමාට දෙන්න.පිටරටවල බැංකු පුරවපු ගසා කාපු මහජන මුදල්/කළු සල්ලි ටික නැවත මහජන සතු කරලා පෙන්වයි ලස්සනට. (හේ)
මෙහෙම ගියොත් සමහරු අනාගතයේදී යමයාගේ තනතුරටත් නාමයෝජනා දෙයි වගෙයි (නි)
යමුරජුත් බයවෙලා ඇති මෙහේ වෙන දේවල් වලට (නි)