ජපානයේ රැකියා දෙන බව කියමින් තරුණයන්ගෙන් මුදල් එකතු කළැයි කියන 80 හැවිරිදි ජපන් ජාතිකයෙක් හම්බන්තොට සිරිබෝ පුර නිවසකින් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුට එරෙහිව වරෙන්තු 14 ක් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයි ජපන් කෙනෙක් මේ වගේ වැඩ කරනවා කිවුවහම. එයාලා හරිම අවංක ජාතියක්. (නි)
අබේපාල,ලංකාවට ආවහම ලංකාවේ පරිසරයට අනුව අවංකකම ජපානයේ තියලා එන්න ඇති. (නි)
කවූද කියන්නේ ජපානයේ අය හරි අවංකයි කියලා.? (ර)
මිනිසා කියන සතා හමේ පාටින්වත්, උපන් රට නිසාවත්, මුදල් නිසාවත් නෙමෙයි ඔවුන්ගේ ගතිගුණ එක එක්කෙනාට වෙනස්. අබේපාල මහතා, හිතනවා ඇති ජපන් නිසා අවංකයි කියලා. ජපානේ හොරු නැද්ද? ජපානේ හිර ගෙවල් නැද්ද? කොයි රටෙත් හොඳ මිනිසුන් වගේම නරක මිනිසුනුත් ඉන්නවා. (ර)
සේසිරි, කිසිම වෙලාවක තමන්ගේ රට අවතක්සේරු කරන්න එපා. ඒක අවැඩක් (නදී)
අපේ රටේ අය නේද මේ ජපන් සීයව හොරෙක් කළේ (නදී)
දිල්ෂාන් සංදීප් මහත්තයෝ,ඇත්ත කියන්නයි,බිම ඉඳගන්නයි බයවෙන්න එපා. බොරුවෙන් සියල්ල වසාගැනීමට තැත් කරන්න එපා.සත්‍ය කතා කරන්න. (නි)