ගම්පහ රෝහල අසලදී සොරකම් කළ යතුරු පැදියක්ද යොදා ගෙන ගම්පහ සහ මිනුවන්ගොඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වටිනා භාණ්ඩ පැහැර ගත්තැයි කියන පස් දෙනෙක් ගම්පහ පොලිසියේ නොවිසිදුණ අපරාධ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
බූරුවා ගැසීමටත් විනෝද විමටත් මුදල් සොයා ගැනීමට මොවුන් සොරකම් කරතියි ද මේ කල්ලියේ තවත් පස් දෙනෙකු සිටිතියි ද බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ආණ්ඩුවෙන් රස්සාවල් දෙනකන් බලන් ඉන්නැතිව ස්වයන් රැකියාවක්වත් කරන්න ඉඩ දෙන්නේ නැතිද? (හේ)
කැසිනෝ හොඳයි නම් බූරුවා ගැහිල්ල නරක් වෙන්නේ කොහොමද? (බ)