වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමසාරිස් කොමසාරිස්වරයා ගත් තිරණය නීති විරෝධි බව සඳහන් කරමින් එම තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නිතීඥවරයකු අභියාචනාධිකරණයට රීට් පොත්සමක් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ආණ්ඩුවේම වැඩක්ද කියලා මට චුටි සැකයක් මතුවෙනවා. රටේ ඇතිවෙලා තියෙන නව ප්‍රවණතාවය මයිත්‍රීපාල සිරිසේන මහත්මයාට බරවයි තියෙන්නේ..අධිකරණය කිවොත් ' තීරණය නීති විරෝධියි ' කියලා ආණ්ඩුව ගොඩ. ඒ කියන්නේ ඡන්දයක් නැහැ. (නදී)
දිලීප්,මතය විමසීමේදී දෙපාර්ශවයෙන්ම කරුණු දැක්වීමක් සිද්ධවිය යුතුයි (නි)
මෙහෙම ගියොත් මැතිවරණයත් අහෝසි වෙයිද දන්නෙ නැහැ (නි)
ලංකාවේ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙමු (නදී)
කොච්චර දිනනවා කිව්වත් මෙයාලා බයයි වගේ.(හේ)
අපෝ බලන් ඉන්න. අපරාදේ ඕවට නාස්ති කරන කාලය. (නදී)
මේක මැතිවරණයෙන් පස්සෙද විභාග කරන්නේ ? (නදී)
මේ ප්‍රශ්න ජාත්‍යන්තරයට වුණත් යන්න බැරි නැහැ (නි)
අධිකරණ සේවා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවන් ක්‍රියාත්මක නොවන තත්වයකදී මධ්‍යස්ථ මතයක් පල වීම බලාපොරොත්තු විය හැකිද?(හේ)
හා! හා! පරිස්සමින් මෙයාටත් අර කලින් එක්කෙනාට වගේ ආතතිය හැදෙයි (නදී)
ජනපති ඔය මතය ගත්තේ සියලුම විනිසුරුවරුන් සහිත මණ්ඩලයක් කැඳවමින්. ඉන් ගම්‍ය වන්නේ ඉන්පසු ඉදිරිපත්වන සියලු විරෝධතා නිහඬ හා ඵලරහිත බව නොවේද? (නි)