ලොරියෙන් පාරට මැණික් වැටිලා ලුණුගල වෙල්ලවෙලට අද (18) මහ වැසි සමඟ මැණික් වැටුණු බව කියමින් විශාල පිරිසක් පාෂාණ වර්ගයක් අහුලන්ට ආහ. පාරේ කිලෝමීටර් හතරක පමණ 18 November 2014
‘‘පියයුරු කුඩා කර ගන්න ගිය කත තව ඩිංගෙන් මැරෙනවා” සුදුසුකම් නොමැති බව කියන පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් පියයුරු කුඩා කිරීමේ සැත්කමක් සිදුකරගෙන බරපතල ජීවිත අවදානමකට ගොදුරුවූ කාන්තා 18 November 2014
ඉන්දියා ධීවරයෝ ඇපෑල අස්කර ගනිති හෙරොයින් මත්කුඩු ගෙනා බවට වැරදිකරුවන්වී මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයන් පස්දෙනා අභියාචනාධිකරණය හමුවේ ග 18 November 2014
ඇමැති පුත් මාලක රෝහලෙන් හිර ගෙදරට ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ග 18 November 2014
ලොකුම ලොන්ඩරියේ පන්සීයක් වැඩ ලෝකයේ ලොකුම ලොන්ඩ්‍රි කර්මාන්ත ආයතනය ඇමරිකාවේ පිහිටා තිබුණත් ලෝකයේ ලොකුම එළිමහන් ලොන්ඩරිය පිහිටා තිබෙනුයේ ඉන්දියාවේ මුම්බායි නු 18 November 2014
සින්ගල් ට්‍රී පන්සලට කතෝලික සහාය නුවරඑළිය සින්ගල් ට්‍රී කන්දේ ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයේ බෝධිඝරය ඉදිකැර දීමට නුවරඑළියේ ව්‍යාපාරික සන්දියාගු සන්දියර 18 November 2014
චම්පික හා ගම්මන්පිලත් යති ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉවත් වු ආකාරයට ඇමැති චම්පික රණවක හා බස්නාහිර පළාත් ඇමැති උදය ගම 18 November 2014
ඇමැති පුතා යළි රිමාන්ඩ් ස්කොට්ලන්ඩි ජාතික ඉංජිනේරුවකුට කොළඹ සමාජ ශාලාවකදී පහර දුන් බව කියන මාලක සිල්වා යළි ලබන 25 තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහේස් 18 November 2014
ඉදිරි කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බොහෝ ප්‍රදේශ වල අපරභාගයේ දී සහ රාත 18 November 2014
ටියුෂන් ගුරුටත් වෙඩි කොස්ගම දකුණු ඇස්වත්තේ ටියුෂන් ගුරුවරයකුට වෙඩි තබා සඳුදා රාත්‍රියේ පලා ගිය බව කියන පිරිසක් ගැන පොලිසිය පරික්ෂණ පවත්වයි. කළු පා 18 November 2014
පෙර ගමන් රියේ 3 ක් මරුට ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෙර ගමන් රථයක් බුත්තල - මොනරාගල පාරේ මහගොඩයාය තුරු සෙවණේදී අද අලුයම නවතා තිබූ ටිපර් රියක ගැටී ප 18 November 2014
බ්ලොග්වරුන්ට අමුතු අත්දැකීමක් ආසියානු රටක ප්‍රථම වරට පැවැත්වෙන වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සමුලුවට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවන්ට 17 November 2014
හෙළ උරුමයේ තීන්දුව අඟහරුවාදා මාධ්‍යයට හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වී පැය හතර හමාරක් පුරා පැවැත්වූ සාකච්ඡාවේ තීරණය හෙට පෙරවරු 10ට මාධ්‍යයට දැනුම් දෙන 17 November 2014
ගෑනියක් බලෙන් ආදරය ඉල්ලයි ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත 17 November 2014
යනවාද නැද්ද හෙළ උරුමයේ තීරණය අද ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා වලට ලැබුණු ප්‍රතිචාර සාකච්ඡා කරන හා ආණ්ඩුවෙන් යන්නේදැයි තීරණය කරන විශේෂ සාකච්ඡාවක් මේ 17 November 2014
කටුගෙයි බඩු අඩුත් නෑ කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මන්දිරයට ඉහළින් රෙදිපිළි හා මැටි භාණ්ඩ ප්‍රදර්ශන කුටියේ දොර කැඩීයැයි කියන සිද්ධිය ගැන සෙවීමට රජයේ රස ප 17 November 2014
සඳ හිරු සෑයේ ඉදිකිරීම් ලහි ලහියේ අනුරාධපුරයේ ඉදිකරමින් පවතින සඳ හිරු සෑයේ සර්වඥ ධාතු නිදන්කිරීම ලබන 23 දා සිදුකිරීමට නියමිතය. වරින් වර අනුරාධපුරයට ඇදහැලෙන මහ වැසි න 17 November 2014
සෞදි වැසියාට රියාල් 5300 : පිටරැටියාට 2500 සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයනට සෞදි රියාල් 5300 (රුපියල් 87255.15) ක් හා විදේශිකයනට සෞදි රියාල් 2500 (රුපියල් 41158) ක අවම වැ 17 November 2014
ජපුර උපකුලපති මහැදුරු අමරතුංග ශ්‍රී ජවයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (17) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැ 17 November 2014
කිඹුලාට සැත්කමක් පිළියන්දල බල්ලන්, කුකුළන් හා වෙනත් සතුන් රැසක් අතුරුදන් කිරීමට වගකිව යුතු කිඹුලාගේ බඩේ තිබූ බිලී කොක්කක් ඉවත් කිරීමට සැත්කමක් සිද 17 November 2014
බ්ලොග් කරුවෝ ගාල්ලේ දී වෙස් මුහුණු පාට කරති ආසියාවේ රටවල් පනහකින් මෙරටට පැමිණ සිටින වෘත්තීය බ්ලොග් කරුවෝ අද ගාල්ල කොටුව නැරඹීමට ගියහ. එහිදී මෙරට සම්ප්‍රදායික වෙස්මුහුණු කල 17 November 2014
රනිල්ට වාරණයක් ජනපතිට සහාය දක්වන බව මෑතක දී පැවසූ ගම්පොල නගරාධිපති (එජාප) ගාමිණී හෙට්ටිආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වා කොළඹ දිසාව 17 November 2014
වේවැල්දූව හෝටලයට ඇමතිගෙන් වේවැල් පහර කැලණිය වේවැල්දූව කාමර කුලියට දෙන හෝටලයට අද (17) පැමිණි මර්වින් සිල්වා මහතා එය වසා දමන්නැයි හිමිකරුට දැන්වීය. ඇමති එනතුරු ප්‍රදේශ 17 November 2014
වෛද්‍ය පරීක්ෂණ වැඩි හරියකින් වැඩක් නෑ ලෝකයේ වෛද්‍ය පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු අනවශ්‍ය හේතු මත කරතියි වෛද්‍ය පරිපාලන විශේෂඥ, වෛද්‍ය රත්නසිරි හේ 17 November 2014
‘‘ළඟ නොබලන් දුර බලන්” ඕමල්පේ හිමි ජනපතිට කියයි මහජන උද්ඝෝෂණ පසමිතුරු බලවේග ලෙස නොව හිතමිතුරු බලවේග ලෙස සිතා හදිසියේ මැතිවරණ පවත්වන්නට කලබල නොවී තම නිල කාලය ප්‍රයෝජනයට ගනිමින 17 November 2014
පොලු මුගුරු හබෙන් සිසුහු රෝහලේ පදවිය මහසෙන් විදුහලේ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 12 වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇ 17 November 2014
සිංහාසන මැදිරියේ දොර කඩලා කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ දොරවල් දෙකක් කඩා ඇතැයි කටුගෙයි ආරංචි කියයි. භාණ්ඩ කිසිවක් රැගෙන ගිය බවට තොරතුරු නැතැයි පොලි 17 November 2014
ෆොන්සේකාට ඡන්ද අයිතිය ඉල්ලයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයේ පෙත්සමකට අ 17 November 2014
සහන යතුරුපැදි විපක්ෂයට නෑ සහන මිල යතුරු පැදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් බෙදා දීමට එරෙහිවීමට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවර 17 November 2014
ගුවන් බළගණ නායක රිමාන්ඩ් තමන්ට අයත් නැති බව කියන හයිබ්‍රිඩ් කාරයක් , ජංගම දුරකථන 5 ක් ටැබ්ලට් පරිගණකයක් හා මත්පැන් බෝතල් කිහිපයක්ද සමග වවුනියාව ඉරට්ටපෙරිය 17 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026