පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලු කොඩක් ඉදලත් නොකෙරුව දේවල් දැන් ඔය කරන්නේ. දුමින්ද, ඉරිසියා නොකර බලාගෙන ඉන්න හොදේ. (ර)
මෙච්චර කල් අපි දහදුක් විඳලා හම්බ කරලා තියෙන්නේ ඇමතිලාට සුර සැප දෙන්න. මේ රටේ මින්සුන්ට කොච්චර සහන දෙන්න තිබුනද මීට කලින්. දැන්වත් අපේ රට හරි මාවතකව වැටුනු එක ගැන සතුටුයි. (නදී)
දමිත්, ඔයාගේ නෝනට නම් දෙවියන්ගේම පිහිටයි. ඇයි ඉතිං මොනවා කළත් ඔයාගෙන් හොඳක් නම් අහන්න බැරුව ඇති. ඇදමයි හොයනවා ඇත්තේ ඔයා. ඔයා වගේ අය ගෙදරකට රටකට හරි මුසලයි. අසුබයි. (නදී)
ජනාධිපතිවරණයට කලින් නම් කිව්වේ මේක වෙනසක්ද විනාසයක්ද කියලා. එහෙම කියපු අය දැන් හොයන්නත් නෑනේ.(හේ)
ඇමතිලගේ තෙල් මෝරද්දි දුප්පත් අපේ බඩ පිටට ඇළුනා. ලොකු ලොක්කේා් හයිවේ වල යද්දි අපි රූපවාහානයෙන් ඒ දිහා බලන් හිටියා. අද වෙනකම් ඒක මොන වගේද දන්නේ නැහැ. අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරපුවා කාලා තියෙන්නේ රටට බරක් වුනු ඇමතිලා (හැම ඇමතිටම නෙමෙයි මේ කියන්නේ සත පහක වැඩක් නොකළ නිකාන්ම හිටිය අයට විතරයි) අපි ගැන බැලුවේ මේ රජයයි. අනේ තව තව නාස්තිය කෙරෙන තැන් හොයලා ඒවා නවත්තලා රටත් අපත් ගොඩගන්න. (නදී)
සුභ පැතුම් (නදී)
ඔය අඩු වෙන්නෙ මාසිකවද? නැත්තන් වාර්ෂිකවද? (නදී)
ඔය වගේ කරමු දින සීයෙන් එහාටත් (නදී)
වැඩේ හොදයි. නමුත් යහපාලන පොරොන්දුව 28යි. (නදී)
මැති ඇමති විශ්‍රාම වැටුප් ද අතීතය ට බලපාන අයුරින් කපා දැමිය යුතුමය. එවිට එය ද හොඳ ආදර්ශමත් ක්‍රියාවක් වන්නේය. (නදී)
විප්ලවීය වෙනසක් ! මේ ඉතුරු කරන සියලු මුදල් වලින් ජනතාවට සහන , ජයවේවා මෛ3 !(හේ)
ඔලු ගාන නොවෙයි වැදගත් ඔලුවෙන් රටට කරන වැඩයි වැදගත්. (ර)