
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට සමාජ මාධ්යයේ සාවද්ය පුවතක් පළ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මෙවැනි අසත්ය තොරතුරු වලට නොරැවටෙන ලෙසත් නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වලකින ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd