විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණය තවම ගණන් කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
119 අංකයට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිතේ, අන්තිම තිත උනොත් රටේ වාසනාව. (ර)
මේවා කාගේ වෙන්නැතිද (දිල්)
මහින්ද ලඟ උන්නේ යූඇන්පියෙන් ආපු එතනෝල් කාරයින් සහ කුඩු කාරයින්. උන් නියත වශයෙන්ම යහපාලනයත් සමගත් නුදුරු අනාගතයේදී එකතු වේවි. (නදී)
කාගෙද අනේ ? (නදී)
ඔය ඡන්දේට ගෙනා ඒවා.(හේ)
මොනවද මේ වෙන්නේ? (ර)