දොම්පේ බානගල වංගුවේදී   ටිපර් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී කාන්තාවන් තිදෙනකු මිය ගොස් දෙදෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

මෙම පස් දෙනා අලව්වේ සිට ත්‍රිරෝද රියකින් මඟුල් ගෙදරක ගොස් එමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.