අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියයි.
බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල පෙබරවාරි 01 වැනිදා සිට අඩු කරන බව ද ඔහු කියයි.
අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියයි.
බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල පෙබරවාරි 01 වැනිදා සිට අඩු කරන බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ගොවියට අපූරු තෑග්ගක් - වකුගඩු රෝගයෙන් පෙළෙන ඔබට තවත් එවැනිම දායාදයක්. පාන් සහ කිඹුලන් කාලා වෙන වෙන රෝග වැඩි කරගන්නවා නෙවෙයි(දිල්)
මිලියන 40 කට දියවැඩියාව තියෙන බව පාන් කද්දී මතක් කර ගන්න (දිල්)
අපි වැඩියෙන් පාන් කමු, පාන් කෑවත් විදේශ විනිමය පිටරටට ඇදීයයි. රටේ මිනිස්සු වී වපුරලා ගන්න බත් කෑවත් පොහොර කෘමි නාශක යන්ත්‍ර සුත්‍ර වලට විදේශ විනිමය පිටරටට ඇදීයයි. වෙනස වන්නේ රටේ ගොවියා වකුගඩු රෝගයෙන් වන්දි ගෙවීමයි. අවසානයේ බෙහෙත් හේත් නොමැතිව අකාලයේ මියයන තවත් රට වැසියන් පිරිසක් පමණි. වෙනසට මුලපුරමු. පොහොර කෘමිනාශක තොර කෘෂිකර්මයට යොමුවෙමු. (නදී)
දුමින්ද, පාන් වල සීනි නැ හොදේ, දියවැඩියාව හැදෙන්න තරම්. (ර)
පාන් මිල අඩු කරන එක හාල්/වී මිලට බලපාවිද? (ර)
නියමයි.(හේ)
පාන් කැවත් ,බත් කැවත් දියවැඩියාව හැදෙනවා , හාල් මිල අඩුවෙන්න නම් හාල් වලින් බීර නිපදවීම තහනම් කරන්න ඕන .නාලනී, (දිල්)
මගේ ගානේ බන්දුල පෙරේරා හෙවත් යහපාලට මාළු පාන් එකක් අරගෙන දෙනවා. ඔන්න එපා කියන්න නම් බැහැ. හිත හොඳින් දෙන්නේ. (නි)
හිටිය කිඹුලෝ නම් ගියා. ගියා නෙමෙයි යැව්වා. අලුත් කිඹුලෝ ගැන පරිස්සමෙන් ඉන්න. (නදී)
දුමින්ද, ඇමරිකාවේ වෙන්න ඇති නේද? (නදී)
නික්කන් දෙන අශ්වයාගෙ දත් ගනින්න එපා. (ර)
රෝහිත අකමැති නම් නිකන් ඉන්න. එහෙම නැතිනම් කලින් දුන්න ගාණ ගෙවල බඩු ගන්න. අපිට නම් මේ හොඳටම හොඳයි. (නදී)
අඩු කරත් වැරදියි. වැඩි කරත් වැරදියි. මෙහෙමත් මිනිස්සු (නදී)
අඩු කරත් වැරදි...වැඩි කරත් වැරදි...මෙහෙමත් මිනිස්සු (දිල්)
අඩු කරත් වැරදියි. වැඩි කරත් වැරදියි. මෙහෙමත් මිනිස්සු (නදී)
රෝහිත පංචායුධ පරම්පරාවේ වෙන්න ඇති. ඇමෙරිකාව මතක් කරන්නේ. ඔයා කියන්නේ ලම්බෝගිනි වල ගාණ අඩු කරන්න කියලද ? (නදී)
දුමින්ද ලංකාවේ ජනගහනය කියද ? (නදී)
ඒක හොදයි.ඒත් අඩු වෙයිද?(හේ)
ඔබ ජනතාවට කරන ලොකු පිනක්. රටේ අඩන ජනතාවට සහනයක් දෙන්න (නදී)
මෝඩි කියනවලු තෝසේ දෙන්න කියල. (නදී)
අපිට ඕනි වර්ග අඩු කරලා දෙන එක කවුරු කළත් අපි කැමතියි.දැන් යුද්දෙ නෑ.සංවර්ධනය කරන්න දේකුත් නෑ වගේනේ.තියන සල්ලි නාස්ති නොකර ජනතාවට සහන දෙන එක ලොකු දෙයක්.(දිල්)
මා දන්නා තරම් කාලයක සිට මේස පන්දු ක්‍රීඩා තරගවල, අවසාන තරග වටය, තරගය දිනන ක්‍රීඩකයන් වන්නේ එකම නම් සහ එකම පාසල් තමා, මෙහි අරුත අප රටේ මේස පන්දු සංගම් බාර නිලයන්ගේ දුර්වලතාද ? ඒසේ නොමැතිනම් හිතා මතාම යම් ක්‍රීඩකයන් / ක්‍රීඩිකාවන් ගැන ඇති පක්ෂග්‍රාහකත්වයද ? කොහොම උනත් උදය රණසිංහ නම් ඉතා අගනා, අවංක ක්‍රීඩකයෙක් (නදී)
රජරට ගොවියාගේ පුතා විසින් සාදන ලද, ඇමරිකානු ගොවියා ශක්තිමත් කරන අයවැයක් (නදී)
කිඹුලා අපිට, අපි කිඹුලට... සන්තෝෂයි අනේ! (නි)
අපි බන්දුල පෙරේරාට කිඹුලා බනිස් එකක්වත් යවමුද ? (දිල්)
කිඹුලා පස්සේ ? තල්මසා ඊටත් පස්සේ (නදී)
ලංකාවේ මිනිස්සු වැස්සත් බනිනවා පෑව්වත් බනිනවා, බඩුමිල මොන ආණ්ඩුවෙන් හරි අඩුවෙලා මනුස්සයෙක්ට කාල ඇඳලා රටේ ජීවත් වෙන්න ලැබෙනකොට පොඩ්ඩක් ඒ ගැන සතුටුවෙන්නකෝ (නදී)
රාජපක්ෂලට කඩේ යන අයට කාල ඉන්න බෑ. (නදී)
මේවා දැකල මාමගේ දරුවෝ ටිකට කිඹුල්ලු ඉන්න වලකට පනින්න හිතිලා ඇති. ඇයි දෙයියනේ අඩුකරන්න පුළුවන් දේවල් අඩු නොකර බදු ගහලා මාම සුර සැප වින්දනේ කියලා (නදී)