එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 2 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
පසුගියදා අගලවත්ත නගරයේදී සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහරදුන්නැයි ඔහු අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කොට තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු දන ගහ ගත්තා. පාලිත අහිංසක පුද්ගලයෙක්.(හේ)
මේවා ඔක්කොම නාට්‍ය ඡන්ද ටික ගන්න, (හේ)
මේ අය මට්ටුකරලා රට හදන්නේ කවදාද? (හේ)