මිනුවන්ගොඩ ගම් රැසක අද උදේ සිට විදුලිය ඇන හිට ඇතැයි ද මේ නිසා අය වැය කතාවට සවන් දීමට නොහැකි වී ඇතැයි ද සීය ගණනක් දෙනා පැමිණිලි කරති.
විදුලි ඉංජිනේරුවරයකු පැවසුයේ අලුත්වැඩියාවක් නිසා මේ තත්ත්වය ඇති වු බවයි.එහෙත් මහජනයා පවසනුයේ ඒ කතාව පිළිගත නොහැකි බවයි.
අයවැය ඇසීම වැලැක්වීමට කිසියම් පිරිසක් මේ කඩාකප්පල්කාරී ක්‍රියාව කර ඇත්දැයි ඔවුහු ප්‍රශ්න කරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කඩාකප්පල් කාරයෝ ඉන්නවද? මම හිතුවේ දැන් ඉවරයි කියලා (දිල්)
ඕක ඔය පැත්තේ ඉන්න එක්කෙනාගේ වැඩක් ඉක්මනින් බලන්න (නදී)
පරීක්ෂණයක් කළ යුතුයි (නදී)