ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැති මණ්ඩලයට සුපුරුදු පරිදි රාජකාරී කිරීමට ඉඩ සලසන්නැයි හිටපු මහ ඇමැති ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ඌව නව ආණ්ඩුකාරවරයාගෙන් ලිපියකින් ඉල්ලා ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, චාමර සම්පත් දසනායක, සෙන්දිල් තොන්ඩමාන් හා සභා නායක සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු නීතිඥවරුන් මාර්ගයෙන් මේ ලිපිය ඉදිරිපත් කළහ.
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත පත්කළ ආකාරය පූර්වාදර්ශයට ගෙන මේ පිළිබඳව කටයුතු කරන්නැයි නීතිඥ සුජීව ජයසිංහ හා හේමින්ද දයාවංශ මහත්වරු ඉල්ලති.
නව ආණ්ඩුකාරවරයා මෙතෙක් වැඩ බාරගැනීමට පැමිණ නැති හෙයින් ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා වෙත බාරදුන් බවද නීතිඥවරු පැවසූහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශෂීන්ද්‍රත් යළි එන්න බලයි
දිලුම් Thursday, 29 January 2015 05:26 PM
පූර්වාදර්ශය දැන්ඳ මේ කට්ටියට මතක් වෙලා තියෙන්නේ.? (ර)
අමාලි Thursday, 29 January 2015 07:36 PM
එහෙම උනොත් එක දවසින් යන්න නේ වෙන්නේ. හැබැයි මෙයා ඒ වගේ විස්වාස කරන්ඩ බැහැනේ (නදී)
ශ්‍රී ලාල් Thursday, 29 January 2015 09:35 PM
රස දන්නා අය මේක අතාරින්න කැමති නැහැ. (නදී)
කුමාරි Friday, 30 January 2015 04:47 AM
දාලා යන්න බැරිව ඇති (දිල්)
ශිරෝමි- පිළියන්දල Friday, 30 January 2015 06:59 AM
ඔව් දාලා යන්න ඕනේ නෑ තමයි .(හේ)
ශාන් Friday, 30 January 2015 07:16 AM
ලැජ්ජා නැද්ද දන්නේ නෑ. හරින් තරම් මනාප වත් ගත්තේ නැතුව. (නදී)
පිටිගල Friday, 30 January 2015 07:21 AM
පනින්ට පෙර සිත බලනු ! කිව්වේ එක නේ!(දිල්)
සහන් Thursday, 29 January 2015 02:52 PM
බාප්පාගේ නීතිය තිබුනා නම් පුළුවන් (නදී)
ජයවර්ධන Thursday, 29 January 2015 03:01 PM
කොහොමත් උෟව මහ ඇමති ශෂින්ද්‍ර තමයි. දිවුරුම් පෙත්සම් වලින් එහෙම කරන්න පුලුවන්ද? (නදී)
සඳුන් Thursday, 29 January 2015 03:41 PM
අායෙත් එන්න .(හේ)