ඇස්බැස්ටස් පිළිකාවට අතවනයි ඇස්බැස්ටස් ස්වසන රෝග සහ පෙනහලු ආශ්රිත පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පර්යේෂණ මගින් සනාථ කරගත් බවත් එම නිසා ඇස්බැස්ටස් භාවිත 17 November 2014
මාලකගේ මිතුරෝ 6 ක් සැකපිට පසුගිය ඔක්තෝබර් අගදී කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධි 17 November 2014
පොලිස් වෙඩි කෑ දෙන්නාට පොලිස් මුර ඊයේ හෝකන්දරදී පොලිස් වෙඩි පහරට ලක්වූ රියදුරා සහ මගියා පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේද ත්‍රි රෝද රියේ හැපී තුවාල ලද කොස්තාපල් කො 17 November 2014
කළුතරට කාන්තා විවේකාගාර 6 ක් ? මේ වසර ඉක්මෙන්නට පෙර කළුතර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, අගලවත්ත ඇතුළු නගර 6 ක ප්‍රධාන බස් නැවතුම්පළ සමීපයේ කාන්තා විවේකාගාර ඉදිකරන බවත 17 November 2014
රොබෝ සැත්කම් මධ්‍යස්ථානය ලංකාවේ? රොබෝ අතක් යොදාගෙන සිදුකෙරෙන සැත්කම් අද දිනයේ වෛද්‍ය විද්‍යාවේ ඉහළම පිම්ම සනිටුහන් කර තිබෙන්නකි.කෙසේවුවත් සැත්කම සිදුකරනා රොබෝ 17 November 2014
'පරාජය ලෝක කුසලානයටත් බලපාවි' ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග පහෙන්ම පරාජය වීම ගැන ඉන්දියා ජාතිකයෝ පවා පුදුමයට පත් වී සිටිති. 17 November 2014
‘චිත්‍ර ප්‍රශ්න පත්තරේ ඉර අඳින්න තැනක් නෑ‘ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය චිත්‍ර පළමු ප්‍රශ්න පත්‍රයේ 11 සිට 15 දක්වා ප 17 November 2014
රතන හිමියෝ ආසනයකින් බසිති දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් හා ඊට අදාල සියලු වගකීම්වලින් අද සිට ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුර 17 November 2014
අලි කරදරේට විසඳුම් ඉල්ලා අලි ජරමරයක් ගල්ගමුව, ඇහැටුවැව අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත.කැලෑ එළි කිරීම නිසා සිය නිජබිම් අහිමිවු වල් අලි ගම්වදීති, ගෙවල් කඩති.ගෙවතු වනසති.ම 17 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කිය 17 November 2014
බයට මැරේ පොලීසිය කටුපොත නෙළුම්පොත පාරේ සිටි වැඩිහිටියකු පරීක්ෂා කළේය. ටික වේලාවකින් ඔහු කම්පනයට පත්වී මිය ගියේය. පොලිසිය පැවසූයේ ඔහුගේ ඉනේ 17 November 2014
කොස්ගොඩ බැංකුවක් බිඳලා ? කොස්ගොඩ බැංකුවක් හොරුන් විසින් කඩන ලදැයි පැමිණිලි කැර ඇති බව පොලිසිය කියයි. 17 November 2014
බඹරු ඇන අයෙක් මරුට අහංගම දී බඹරුන් දෂ්ඨ කිරීමක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත්කළ 62 වියැති පුද්ගලයකු මියගිය බවත් 11 හැවිරිදි දරුවකු තවමත් රෝහලේ ප්‍රත 17 November 2014
මොරිටානියා ජනපති කොළඹ මොරිටානියා ජනාධිපති මොහොමඩ් එලාසිස් ඇතුළු 40 දෙනකුගෙන් පමණ යුත් දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිට සියරට ලබා යන ගමන් කොළඹට පැමිණියේය. 17 November 2014
බ්ලොගර්වරු කුළු බඩු රස බලති දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද මාතලේ කවුඩුපැලැල්ලේ පිහිටි රන්වැලි කුළු බඩු සහ ආයුර්වේද ඖෂධ පැලෑටි උද් 16 November 2014
අණ නොතකා ගිය ත්‍රී රෝද රියට වෙඩි නොනවත්වා ගිය ත්‍රී රෝද රියකට හෝකන්දර හන්දියේදී වෙඩි තැබීමෙන් රියදුරා සහ තවත් අයෙක් තුවාල ලදැයි පොලිසිය කියයි. කොට්ටාවට නීති ව 16 November 2014
අලියා රැකගන්න නිව්යෝක් යයි ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින පන්දහසක් පමණ වල් අලි හා මිනිසුන් අතර ගැටුම බේරුම් කැරගෙන මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇති කැර ගැනී 16 November 2014
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් නෙත් පියා ගනී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වු කරුණාදාස සුරියආරච්චි මහතා (69) අභාවප්‍රාප්ත විය. සිළුමිණ උපදේශක කර්තෘවරයා වු ඔහු 16 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුවිද්යා දෙපාර්තමේන්තුව කියයි 16 November 2014
අපුර මහ අනතුරක් ජල බවුසරයක් අනුරාධපුර නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ හැපීමෙන් අද (16 ) සවස එහි සිටි දහම්පාසල් සිසුවියක (17) හා කාන්තාවක (49 16 November 2014
කුකුළන් බල්ලන් කෑ කිඹුලා අල්ලයි පිළියන්දල කැකුණගහවත්ත ගඟබඩ පාරේ කුකුළන්,බල්ලන් හා ඉබ්බන් වැනි සතුන් ද කාලයක් තිස්සේ අතුරුදන් කළ බව කියන කිඹුලෙක් උඟුලක් අටවා 16 November 2014
බදු සල්ලිවලට යන කල රුපියල් දෙකෝටියක් පමණ වැයකර වසර 10 කට පෙර නුවරඑළියේ ඉදිකළ සුරාබදු ගොඩනැගිල්ල වසර අට හමාරක් තිස්සේම අතහැර දමා ඇත. එම දෙමහල් ගොඩනැගිල 16 November 2014
බෙරගැහුවත් මුදලාලිගේ පදයට නටන්න වෙලා අතරමැදියන් හට තම නිෂ්පාදන අඩු මුදලට අලෙවි කිරීමෙන් හා නිපදවන සංගීත භාණ්ඩ වලට දැව වර්ග ප්‍රවාහනය කරන්නට අවසර නොමැති කමින් කූරගල 16 November 2014
පොලිසිය නොමඟ යැවූ මිනිහා සොයයි කඩුවෙල හිටපු වැඩබලන මහේස්ත්‍රාත් කදුරුවාන ඥානසිරි මහතා ස්වභාවික හේතු මත මිය ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සමීර ඒ.ගුණවර් 16 November 2014
පොලීසිය බැල මෙහෙවරේ දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගම 16 November 2014
එළවළු පාරිභෝගිකයා කයි උඩරට අයහපත් කාලගුණයත් පහත රට යල කන්නයේ වගාව අවසන් අදියරට පිවිසීමත් සමඟ කෙසෙල් මුව කැකිරි වැනි එළවළු හැර සෙසු එළවළු මිල බෙහෙවි 16 November 2014
පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත. ඒ අනුව නගරාධිපති හා නගර සභාපත 16 November 2014
ඇළේ සිරුර රිච්මන්ඩ් සිසුවාගේදැයි සැක ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් රිච්මන්ඩ් සිසුවාගේ 16 November 2014
පාළු ඉඩමෙන් මිනී ඔළු මතුවේ කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි. ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ ඉඩම එළිපෙහෙළි කරද් 16 November 2014
තෙල් දුම්රියක් පීළි පනී හිරියාල හා ගනේවත්ත අතර තෙල් ගැලක් පීලි පැනීම නිසා දුම්රිය මහව දුම්රියපොළේ හිරවී ඇත. 16 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026