නගර කිහිපයකම අද හිටි ගමන් ගෑස් හා දුම්වැටි හිඟයක් ඇතැයි පාරිබෝගිකයෝ කියති.

අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම මීට හේතුව යැයි බොහෝ දෙනෙක් කියති.

මාතර නගරයේ ද මේ තත්ත්වය පවතින බව වාර්තා වේ.