‘‘ජනපති පරදවන්න මුළු වැර යොදනවා” තමා කිසිම පක්ෂයකට නොයන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට මුළු ශක්තියම යොදන බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුර 14 November 2014
ළමයා තෙමුණැයි විදුහල්පතිට ගහලා? සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ් 14 November 2014
පානදුර නගර සභාපති ඉල්ලා අස්වෙයි සන්ධානයෙන් අස්වන බව කියන පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා අද (14) නගරාධිපති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනගර සභා ලේකම්වරියට බා 14 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 14 November 2014
පාසල් ගොඩනැගිල්ලෙන් වැටී සේවකයා මිය යයි හෝමාගම පිටිපන රාජපක්ෂ විදුහලේ ඉදි කරමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි කම්කරුවකු (33) උඩු මහලේ සිට බිමට වැටී මිය ග 13 November 2014
ජවිපෙ 25 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්ති පෙරමුණේ 25 වන ඉල් මහ සැමරුම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨය 13 November 2014
කඹ අදින්න ගිහින් දත් කැඩෙන්න ගහලා හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම හා ගාල්ල මහ නගර සභා කණ්ඩායම අතර කොග්ගලදී පැවැති කඹ ඇදීමේ තරගයකින් ගාල්ල මහ නගර සභාව ජය ගැනීමෙන් 13 November 2014
වරාය වර්ජනය යළි කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රියදුරන් සහ සහායකයන් පෙර දින රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අද දිනය පුරාම ක්‍රියා 13 November 2014
විදුහල්පති/උපදේශක මාරු බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන විභාගයේ 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය කළින් පිටවීම සම්බන්ධයෙන 13 November 2014
දිසාපාමොක්ලා තෙමි තෙමී සටනේ පසුගිය දා පැනැවූ නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මහනුවර පළාත් අධ්&zw 13 November 2014
මීරියබැද්දේ තව කෑල්ලක් පැලෙයි කොස්ලන්ද මීරියබැද්දේ පසුගිය 29 වැනි දා නාය ගිය තැනට ඉදිරියෙන් පිහිටි භූමි භාගයේ අඩියක පමණ විවරයක් මතුවීමත් සමඟ වත්තේ කොස්ලන්ද කොටස 13 November 2014
මහ වැස්සට තෙමුනත් පිනටමයි හිත අනුරාධපුරයේ අභිනවයෙන් ඉදි කැර ඇති සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා මහනුවර දළදා මාලිගාවේ සිට අනුරාධපුරයට වැඩම කරවන සර්වඥ ධාතුන් ව 13 November 2014
‘හමුවෙලා සතියෙන් විවාහ වෙන්න තීරණයක් අරන්’ පූජා උමාශංඛර් නමැති මේ සුරූපී රංගන ශිල්පිණිය අද ශ්‍රී ලංකාවේ සිනමාවට මෙන්ම රූපවාහිනියට නැතුවම බැරි චරිතයක් වී හමාරය. 13 November 2014
ගස් ගිය හයදෙනා බස්සන්නේ නැතිලු මරණ දඬුවම් නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනාට ජනපතිවරයා සමාව දීමට නියමිත යැයි ඇතැම් මාධ්‍ය කරන ප්‍රකාශයන් වල කිසිදු සත්‍යතා 13 November 2014
මගමරු ගැන සිසුන්ට කියයි රටේ මාර්ග අනතුරු අවම කැර ගැනීම සඳහා බලපිටිය පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් දැනුම් වත් කිරීමේ වැඩසටහනක් බලපිටිය බස් නැවතුම් 13 November 2014
ලංගම දෙන්නාට ගැසුවැයි වැඩ තහනම් ශ්‍රී ලංගම බස් රථ රියදුරකුට හා කොන්දොස්තරවරයකුට පහර දුන්නැයි කියන වේල්ල වීදිය පොලිසියේ සැරයන්වරයකුගේ සේවය නතර කළ බව වැඩ බලන පොලි 13 November 2014
පොලොං හිකනලා නිකිනි වගේ පන්නල පරගම්මන රක්ෂිතයෙන් දුර්ලභ හිකනළු දුටු බව ඩී ඇම් අනිල් දසනායක මහතා කියයි. පොලොං හිකනලා යනුවෙන් සිංහල බසින් හැ`දින්වෙන සුදු 13 November 2014
ඕ.අයි.සීට බයේ ව්‍යාපාරිකයා හැංගිලා ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකුට එරෙහිව කළ පැමිණිල්ලක් ඉල්ලා අස් කර ගන්නැයි දිගින් දිගටම බලපෑම් එන බව කියමින් 13 November 2014
ප්‍රභූන් පිළිගන්න තොරණට හෙනහුරා පනී කොළඹ මහනුවර යෝජිත අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටවැල්ල පිවිසුමට මුල් ගල් තැබීමට යන ප්‍රභූන් පිළි ගැනීම සඳහා තොරණක් ඉදිකරමින් සිටි ත 13 November 2014
යාපන තැපැල් දුම්රියත් ඇරැඹේ උතුරු දුම්රිය මාර්ගය අරඹා මාසයකදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් උපයාගත් බව යාපනය දුම්රිය ස්ථානාධිපතී ටී ප්‍රදීපන් මහතා කියයි. 13 November 2014
හිටපු කොටියා වෙඩි තබා මරයි මන්නාරම වේලන්කුලම ගනේශපුරම්හි දී හිටපු කොටි සමාජිකයකු වන ක්රිෂ්ණ සාමි නගුලේෂ්වරන් බදාදා (12) රාත්‍රී වෙඩි තබා ඇතැයි පොලිසිය කියය 13 November 2014
දඹුලු ආර්ථිකෙත් පැයකට වහයි දඹුල්ලේ රෙදි සාප්පුවක දී තරුණියකට අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 144ක් පැයකට වසා තැබේ. 13 November 2014
නවක වදයට 10කගේ පන්ති තහනම් නවක සිසුන් පිරිසකට නවක වදය දුන් බව කියන දස දෙනකුගේ පන්ති තහනම් කළ බව සබරගමු විශ්ව විද්‍යාල ආරංචි කියයි. උපත් පාලන කොපු ද යොදා ගනි 13 November 2014
සීගිරි පොලීසියට දෝස් මුරයක් සිගිරිය කිඹිස්සේ අවුරුදු 13 ක පාසල් සිසුවියක් බරපතල අපයෝජනයකට ලක් කළ බව කියන සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගැනී 13 November 2014
තුවක්කු මිටියක් බැඳන් ප්‍රා උප සභාපතිගේ ගේ ළඟට ඇවිත් ගිනි අවි හතරක් පාපැදියක බැඳගෙන ආනමඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර් එම් දයාරත්න මහතාගේ නිවසට එමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩ 13 November 2014
දඹුලු පුරපතිත් උද්ඝෝෂණයට දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) 13 November 2014
වරාය වර්ජනය ඉවරයි රේගු නිලධරයන් සමඟ පැවති අර්බුධයක් මත කොළඹ වරායේ ඉඟුරු කඩේ හංදියේ පිවිසුම අවහිර කරමින් කන්ටේනර රියදුරන් හා සාහායකයන් පැවැත්වූ වර් 13 November 2014
පොලිසියේ 10කට මාරු සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක් හා පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් සේවා අවශ්‍යතා මත ස්ථා 13 November 2014
දඹුල්ලේ කඩ පැය තුනක් වහයි දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පෑම සදහා අද උදේ 11සිට සවස 2 ක දක්වා කඩ සා 13 November 2014
පෑලියගොඩ වෙඩි තැබීමක් පෑලියගොඩ නුගේපාරේ දී යකඩ ව්‍යාපාරිකයකුට (37) වෙඩි තැබූ පුද්ගලයකු වාහනයක නැග පලා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. ව්‍යාපාරික 13 November 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026