පදවියෙන් ඉවත්වන ලෙස බලපෑම්වලට මුහුණ පා සිටින අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද(26) අංක 502 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාවේ සිය නිල කාමරයේදී දෛනික රාජකාරීවල නිරත විය.
ඊවා වනසුන්දර අග විනිසුරු සමග රාජකාරියට එක්ව සිටියාය. එහෙත් විනිසුරු සිසිර ඩී. ආබෲ පැමිණ සිටියේ නැත. අග විනිසුරු සුපුරුදු පරිදි දෛනික නඩු ලේඛන ආදිය පරීක්ෂා කරමින් රාජකාරියේ යෙදී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින්කොහොමද? හොඳට හිටියි, (හේ)
නීතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රබලයාට එක විදියකුත් දුබලයාට තව විදියකුත් අපේ රටේ සිදුවෙනවා.අපේ රටේ නීතිය ප්‍රබලයන් හා මුදල් හමුවේ නිරුවත් වෙනවා .....උදාහරණ දෙකක් විදියට ....පී බී ජයසුන්දරගේ අධිකරණ දඬුවම ඉවත් කරවා නැවත රජයේ පිහිටුවීම. ඇස් බී දිසානායක අධිකරණයට අපහාස කළ වරදෙදී ලැබුණු දඬුවම විඳීමට නොදී ඔහුව නිදහස් කර ගැනීම පෙන්වා දිය හැකියි. (බ)
ලජ්ජා නැතිකම අගවිනිසුරු කමට වැඩිය ලොකු ඇති.(හේ)
""ලැජ්ජ නැති කම අගිවිනිසුරු කමට වඩා ලොකුයි." කියන්නෙ නිකමටයෑ. (බ)
වෙන මොන කරන්නද අස්සුනොත් කිසිම බලයක් නැනේ. එකට බයයි. (හේ)
තරජන් ගර්ජන නැතුව වැඩ කරන්න දැන්වත් ඉඩ දෙන්න .(හේ)
මෙයාට නම් අැත්තටම ලජ්ජා නෑ වගේ නහරේ කැපිලද දන්නේ නෑ ඉබේටම (බ)
"ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියල ආචිල සීයලා කියනවා අහල තිබුන. දැන් තමයි එකේ අර්ථය හරියට පැහැදිලි වෙන්නේ. (බ)
නොසුදුස්සන් ඉහළ තනතුරු වලට පත්කිරීම මේ දිනවල නීති විද්‍යාලයේ අහිංසක සිසුන් මනාව විදවයි...(හේ)
ජයසේනේ ගේ අධ්‍යාපන මට්ටම රටට පෙන්නන්න එපා. (ස)
තනතුරු දෙන්න කලින් ලැජ්ජ බය තියෙනවද කියලා මනින උපකරණයක් හදන්න පුළුවන් නම් හොඳයි. තනතුරු ගත්තට පස්සෙ නැති වෙනවද? උපතින්ම නැද්ද කියලා එතකොට හොයාගන්න පුවළුන්. කලින් හිටපු අගවිනිසුරුවරියත් ගියෙම නැහැ. ඉන්නමයි බැලුවේ. දැන් ඉන්න කෙනෙත් එසේමයි. (බ)
මෙිවා දේශපාලන පත්විම්. කිව්ව ගමන් යන්න බලන් ඉන්න ඕනේ. මින් ඉදිරියටවත් මෙම තනතුර දේශපාලන පත්විමක් නොවි සුදුසකම් හා පළපුරුද්ද අනුව දියයුතුයි. කලින් හිටිය අගවිනිසුරුවරියත් දේශපාලන පත්විමක් බවත් මතක් කරන්න කැමතියි. (බ)
මෙයා පස්ස දොරෙන් රිංග ගත්ත බව කවුරුත් දන්නවා. හිටපු අගවිනිසුරුවරිය ගෙදර යැව්වේ එක රැයෙන්. (හේ)
"නොසුදුස්සන් ඉහළ තනතුරු වලට පත්කිරීම මේ දිනවල නීති විද්‍යාලයේ අහිංසක සිසුන්" විතරක් නෙමෙයි හැම රාජ්‍ය ආයතනයකම ඉන්න සාමාන්‍ය සේවකයොත්, පොදු මහජනතාවත් විඳවනවා හැමදාමත්. මේවා සොයා බලන්න. පත්වෙන ඇමතිට වන්දිබට්ටකම් කරමින් සැමදා යෙහෙන් වැජඹෙන දූෂිත නිලධාරින් ඉන්නකම් එක, විධායක ජනාධිපති කෙනෙක් ඕන තරම් කල් බලයේ ඉන්නවාට වඩා බරපතලයි. (හේ)
හිටපු අගවිනිසුරුවරිය පත් කළෙත් මහින්ද මහත්තයා බවත් අමතක කරන්න එපා පද්මිණි. මේවා දේශපාලන තනතුරු නොව සුදුසකම් මත පත් කරනෙ තනතුරු බවට පත් කලයුතුයි කියලයි මගේ අදහස.(හේ)
දෙවියනේ කියලා දැන්වත් බාහිර ඇඟිලි ගැසීමක් නොමැතිව නිදහසේ තමන්ට අයිති රාජකාරිය කරන්න හැකිවෙන්න ඕනෑ. (නි)
අගවිනිසුරුට අපහාස කිරීම දඩුවම් ලැබියුතු වරදක් බැවින් මේ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වැලකී සිටීම නියම යහ පාලනය වේ. (අ)
මොකක්ද දැන් ඉන්න අගවිනිසුරුතුමාට තිබෙන චෝදනාව? ඇයි එතුමාට සාමාන්‍ය විදියට වැඩකරගෙන යන්න දෙන්නේ නැත්තේ? (නි)
අනේ අපොයි.(හේ)
ආණ්ඩුව සහ ඒ අයගේ යහ පාලනය මෝඩ අපි බලාගෙන ඉන්නේ (බ)
කරුණාදාස මහත්තයගේ කතාව නම් මසුරන් වටිනවා. (නදී)