අම්බලන්ගොඩ මාදම්පාගම මහදම්පා මහා විද්‍යාලය හතරවැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් කිලෝ මීටර් දෙකේ මුහුදු පිහිනුම් තරඟාවලිය මාදම්පා මුහුදු තීරයේදී පැවැතිවිණි.
විද්‍යාලයීය ජල ක්‍රීඩා සංගමය ආදි ශිෂ්‍ය සංගමය එක්ව තරඟාවලිය සංවිධානය කළේය.
ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂාව සපයා තිබුණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් පමණ තරඟයට එක්වූහ.
එහි බාලක පළමු ස්ථානය මහදම්පා විදුහලේ එස්.තරිඳු උදයංග ලබා ගත් අතර බාලිකා පළමු ස්ථානය දේවානන්ද විද්‍යාලයේ කේ.ඉමාෂි සෙව්වන්දි දිනා ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව බෞද්ධ රටක් (නදී)
අහිංසක ළමයි විනාස නොකරනු. පිටරටවල කුමන්ත්‍රන වලට අසුනොවන්. (ස)