රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ අලුත්වැඩියා සඳහා ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ටිපර් රියක් අතුරුදන්වී ඇතැයි රියදුරා අද උදේ රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කළේය.
අද සවස්වන විටත් ටිපරය සොයාගත නොහැකිවූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඕක සාක්කුවේ දාගෙන ගිය එකා ඉතුරුකරන්න වටින්නේ නැහැ. (ස)
කවුරුහරි සාක්කුවේ දාගන යන්න ඇති. මේ දවස්වල පික් පොකට් කාරයෝ වැහි වැහැල (බ)
කවුරුහරි ආසාවට පදින්න අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)