ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ ගල්වංගුවේ දී තුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් තාප්පයක වැදීමෙන් තුන්දෙනාම මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ ඔවුන් තිදෙනා හල්මිල්ලකැටිය හා තුංකම පදිංචි වයස අවුරුදු 21 හා 22 වියේ පසුවන අය බවයි. රෝහල්ගත කරණ විටත් ඔවුන් මියගොස් සිටිබව රෝහල් ආරංචි පවසයි. සඳුදා රාත්‍රී පැවති සාදයකට ගොස් අලුයම නිවෙස් බලා යමින් සිටිය දී මේ අනුතුර සිදුවූ බවට සැකයක් ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්දෙනාම ඩබල් දාලා යන්න ගිහිල්ලා මදැයි කරගත් දේ? (නි)