IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැක්ටීරියා ඇපල් කුණුගොඩට

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අානයනය කරන ඇපල් තොගවල මිනිස් සිරුරුට අහිතකර ලිස්ටීරියා මොනසයිටොජිනස් නමින් හඳුන්වන බැක්ටීරියාවක් ඇති බව  ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඇපල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කරන ලෙස සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට හා ඇපල් ආනයන කරුවන්ට දැනුම් දුන්නේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇපල් පිළිබඳව සොයා බැලීමට වෙළඳසල්වලට ගොස් පරීක්ෂා කරනු දැකිය හැකි විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇපල් ආනයනය කරයි. ඇමෙරිකාවෙන් ගෙන්වන ඇපල් වර්ගය තරමක් කුඩා දිලිසෙන තද පොත්තක් සහිත ඇපල් වර්ගයක් බවත් එහි අලවා ඇති ස්ටිකරයේ නිෂ්පාදිත රට යූ.එස්.ඒ. යනුවෙන් පැහැදිලිව දක්වා ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

DSC_1961 DSC_1975 DSC_1980 DSC_1981 DSC_1997

 



අදහස් (0)

බැක්ටීරියා ඇපල් කුණුගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site