මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ ප්‍රවාහන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ රටින් පිටවීම වළක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (26) ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 246ක් මෙතෙක් භාර දී නැතැයි ද, කීර්ති සමරසිංහ රටෙන් පිටව ගියහොත් එය පරීක්ෂණවලට බාධාවක් විය හැකියැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම හරිද කියල බලන්න (අ)
මේ වගේ හාල්මැස්සන්ට විතරක් තහංචි දාල මදි. තෝරු මෝරු ඔක්කොමට තහංචි පනවන්න. (අ)