සිඟිති බාලදක්ෂයෝ කරපටි පළදිති ශ්‍රී ලංකාවේ සිඟිති බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරමින් අද ගාල්ල මහින්ද විද්‍යාලය පළමු බාලදක්ෂ සමූහයට කරපටි පැළඳවීම හා නිල ලාංඡන පැ 13 November 2014
වැඩ පෙන්නන්න ගිය යකඩ යකා පිලී පනී පරීක්ෂණ චාරිකාවක් සඳහා මරදාන සිට මහව දක්වා ධාවනය වු දුම්රිය එන්ජිමක් මරදාන දුම්රිය ස්ථාන වේදිකා කෙළවරේදී අද (13) පෙරවරුවේ පිල 13 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන 13 November 2014
විදුලි රැහැන් ගිනි ගනී හලාවත බිංගමුව අදි බලැති විදුලි රැහැන් මාර්ගයේ මන්දලන පෙදෙසේ විදුලි රැහැන් ගිනි ගනිතියි ප්‍රදේශවාසීහු කියති. මේ බව විදුලි බල 13 November 2014
වෙඩි තබා තෙල් හලක් කොල්ල කයි අවිගත් පිරිසක් මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ ඉන්දන හලක හිමිකරුගේ පෙජරෝවට වෙඩි තබා කළමනාකරුගෙන් රුපියල් ලක්ෂයක් පැහැර ගෙන ඇතැයි පොලිස 13 November 2014
ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ග 12 November 2014
හෙළ උරුමය,එජාපය හා ජවිපෙ එකම වේදිකාවේ එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය ,පිවිතුරු හෙටක් සඳහා වන සංවිධානය ඇතුළු විපක්ෂ සංවිධාන රැසක් අද (12) කොළඹ ම 12 November 2014
සප්ත සංකලනයෙන් වෙරෝනාව ඇළලේ වසර ගණනාවක් වෙරෝනා නුවර හෙළ මියැසි සංගීත සංසදයේ ඉගෙනුම ලබනා සිසු සිසුවියන්ගේ ශාස්ත්‍රීය හා පැරණි බටහිර ගීත වලින් වර්ණවත් වූ ප් 12 November 2014
හෙළ උරුමය යනවාද නැද්ද තීරණය එන සතියේ ? සන්ධාන රජයේ හවුල්කාරයකු වන ජාතික හෙළ උරුමය රජය සමඟ ඉන්නවාද නැද්ද යන්න තීරණයක් ගැනීම ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු සිටින බවට 12 November 2014
සන්ධාන රජෙය් හවුල්කාරයකු වන ජාතික ෙහළ උරුමය රජය සමඟ ඉන්නවාද නැද්ද යන්න තීරණයක් ගැනීම ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු සිටින බව 12 November 2014
දඹුලු රෙදි සාප්පුව වහයි දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් 12 November 2014
සැරයන්ගේ වැඩ තහනම් ලංගම බස් රියදුරකුට හා බස් කොන්දොස්තරවරයකුට පහර දුන්නැයි කියන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කරන බව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ම 12 November 2014
දඹුල්ලේ කලබලයක් දඹුල්ල නගරයේ රෙදි සාප්පුවක ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවර කරන්නට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කලබලයක් හටගෙන ඇත. තරු 12 November 2014
පිටකොටුවේ ලංගම බස් වර්ජනයක් අධිවේගී මාර්ගයේ බසයක් පාර අවහිර කළැයි පොලිස් කොස්තාපල්වරයකු පිටකොටුව බෝධිරාජ මාවතේදී එහි රියදුරාට හා කොන්දොස්තරට පහරදුන්නැයි ක 12 November 2014
හෙද සිසුවෝ වර්ජනයේ පුහුණුව ලබන හෙද සිසුවකුට වෛද්‍යවරයකු පහර දුන්නැයි කියමින් හෙද සිසුහු 400 ක් පමණ ගාල්ලේ මහමෝදර හෙද පුහුණු පාසලේදී වර්ජනයක් ඇරඹූහ. 12 November 2014
දේශපාලන බලෙන් මංතීරු හතර දෙකට බසී ගලේවෙල සිට දඹුල්ල දක්වා මහ පාර මංතීරු හතරකට දක්වා පුළුල් කරන බව කියා මග දෙපස ගෙවල් කැඩු නමුත් දේශපාලන බලපෑම් මත ඇතැම් තැන් 12 November 2014
එච්.එන්.ඩී සිසුහු වීදි බසිති උසස් ජාතික ඩිප්ලෝමාව කප්පාදු නොකරන ලෙසත් වසර 4 වසර 3 දක්වා අඩු නොකරන ලෙසත් ඉල්ලමින් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද ගාල්ල 12 November 2014
ගණිත ප්‍රශ්නපත්‍රය පිටවෙලා බස්නාහිර පළාත් සභාවේ අද පැවැත්වූ වර්ෂාවසාන විභාගයේ 11 වැනි ශ්‍රේණියට දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය මිනුවන්ගොඩ ,දිවුලපිටිය ආදී පෙදෙස 12 November 2014
ඉපැරැණි සෑයක් අම්පාරෙන් මතුවේ අම්පාර මාදුරු ඔය රක්ෂිතයේ හෙනන්නේගල සංඝාරාමය. සංරක්ෂණයෙන් පසු වන්දනා කටයුතු සඳහා පූජා කෙරේ. යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හ 12 November 2014
ඇන්ටි වෙනම් එන්නතෙන් හතරක් මැරිලා සර්ප දෂ්ට කිරීම්වලට ලක්වු රෝගීන් හතර දෙනකු මහියංගණ රෝහලේදී මිය යෑමෙන් පසුව ඉන්දියාවෙන් ගෙන්වන ඒ වී එස් එන්නතේ ක්රියාකාරීත් 12 November 2014
සර් ජෝන්ගේ පියාගේ 150 ගුණ සමරුව ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිසියේ සාජන් මේජර් කෙනකු වශයෙන් රාජකාරියේ යෙදෙමින් අපරාධ මිනීමැරුම්, මංකොල්ල හා සමාජ අපචාර කරන සැකකරුවන් නී 12 November 2014
කල්පාන්ත සිහිනයක තනිවූ චන්න - චයිත්රා චන්න + ගයත්‍රි එක්තරා කාලයක රසිකයන් අතර කතාබහට ලක්වූ පෙම් යුවලකි. එහෙත් කලින් කලට පෙම් යුවලේ නම් මාරු විය. චන්න + යශෝධා චන්න + චතු 12 November 2014
මහින්ද ක්‍රිකට් පිටියට රෝලරයක් ලන්ඩනයේ ඩෙල්සි මැෂිනරි හා ශ්‍රී ලංකාවේ රියොන් ලෙස්ටර් (මාලබේ) සමාගම් කළමනාකාර අධ්යක්ෂ නවීන් යාපා සෙනෙවිරත්න මහතා තමා අධ්‍යාපන 12 November 2014
අදත් තද වැසි වායුලගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැ 12 November 2014
මහවැලි ගඟේ සිරුරු දෙකක් මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශයට පහළින් නාදුනන දෙදෙනකුගේ සිරුරු දෙකක් පාවෙතියි ගැමියෝ කටුගස්තොට පොලිසියට පැමිණිලි කළහ. 12 November 2014
සරසවි සිසුහු යන තැනට වැඩ සරසවි සිසු එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහා විහාරයේදී පැවැත්විණි. 12 November 2014
ලක් හෙර ඩුබායි හිරේ තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි අපරාධ අධිකරණය මාස 3 12 November 2014
හාම්පුතා එනතුරු බලා සිටී පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.නිවසේ 12 November 2014
පාසල් බසයක් වෙලට පෙරළේ පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී පාසැල් බසයක් වෙලකට පෙරලී එම බසයේ සහයිකාව මිය ගොස් එක සිසුවියක් සුළු තුවාල ලබා ඇත 12 November 2014
සිසුවාට ගැසී යැයි ගුරුවරයා සැකපිට ගම්පහ පාසැලක 11 වසර සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටියි. සිසුවා ප්‍රථිකාර ලබා ගැනීම සඳහා 12 November 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026