’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 10 hours ago
Y සෙනරත් · 1 hour ago දෛවයේ ඉරණම කාටවත් වලක්වන්න පුළුවන් කමක් නැහැ. දරුවාගේ දෙමව්පියන්ට ඒ දුක දරාගන්න ශක්තිය ලැබේවා. ඒ දරුවාට නිවන් සුව ලැබේවා. (නදී) Reply 0
Y පුබුදු · 1 hour ago මේ වගේ දෙයක් කර්මයට බාර දීම වැරදියි. පළමුව මේ වගේ විශාල ලාබ ලබන ව්‍යාපෘති වල ප්‍රමිතිය, මේවට අනුමැතිය දුන්න අය කව්ද යන්න සොයා වග උත්තර කරුවන් කරලා දඬුවම් දෙන්න ඕනේ. දරුවෙක් කියන්නේ සම්පතක්. ලෝකේ අද්දැකීම් නැති මල් කැකුළු. (නදී) Reply 0
Y ජගත් සයිප්‍රස් · 1 hour ago දුවේ, ඔයාට මතු කිසිදා මෙවන් දුකක් නොවේවා ! ඔයාට නිවන් සුව! (නි) Reply 0
Y පුෂ්පා ම්ලලව ආරච්චි · 1 hour ago මේක හදපු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මේ ගොඩනැගිල්ලේ දරුවන්ට තියෙන ආරක්ෂාව ගැන තව ටිකක් සොයා බලන්න (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago තනිකරම දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක් බව පැහැදිලියි,ඇයි දෙමාපියන්ට බැරි තමන්ගේ දරුවන්ව රැක බලා ගන්න,සමහරක් මව්පියන්ට තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය ගැන හිතන්න උවමනාවක් නැති බවක් තමයි සමාජයේ සමහර සිදුවීම් වලින් පෙනෙන්නේ (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි ඉතින්.(හේ)
අහිංසක දරුවා දුවේ ඔබට නිවන් සුව.(හේ)
මෙවන් දුකක් කාටවත් වෙන්න එපා.! (ර)
දෛවයේ ඉරණම කාටවත් වලක්වන්න පුළුවන් කමක් නැහැ. දරුවාගේ දෙමව්පියන්ට ඒ දුක දරාගන්න ශක්තිය ලැබේවා. ඒ දරුවාට නිවන් සුව ලැබේවා. (නදී)
රත්තරන් දුවේ ඔයාට නිවන් සුව පතමි. (නදී)
මේ වගේ දෙයක් කර්මයට බාර දීම වැරදියි. පළමුව මේ වගේ විශාල ලාබ ලබන ව්‍යාපෘති වල ප්‍රමිතිය, මේවට අනුමැතිය දුන්න අය කව්ද යන්න සොයා වග උත්තර කරුවන් කරලා දඬුවම් දෙන්න ඕනේ. දරුවෙක් කියන්නේ සම්පතක්. ලෝකේ අද්දැකීම් නැති මල් කැකුළු. (නදී)
දුවේ, ඔයාට මතු කිසිදා මෙවන් දුකක් නොවේවා ! ඔයාට නිවන් සුව! (නි)
දෙමාපියන් මීට වඩා දරුවන් ගැන සෙවිල්ලෙන් සිටියයුතුයි (නි)
පව් අසරණ දරුවා.මෙයා කොහොමද බිමට වැටුණේ (දිල්)
අනේ පවු අහිංසක දරුවා (දිල්)
මේක හදපු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මේ ගොඩනැගිල්ලේ දරුවන්ට තියෙන ආරක්ෂාව ගැන තව ටිකක් සොයා බලන්න (නදී)
තනිකරම දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක් බව පැහැදිලියි,ඇයි දෙමාපියන්ට බැරි තමන්ගේ දරුවන්ව රැක බලා ගන්න,සමහරක් මව්පියන්ට තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය ගැන හිතන්න උවමනාවක් නැති බවක් තමයි සමාජයේ සමහර සිදුවීම් වලින් පෙනෙන්නේ (දිල්)