පන්නිපිටිය මොරකැටියේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට යතුරුපැදියෙන් පැමිණි කොල්ලකරුවෝ බලාපොරොත්තු සුන් වී සේවකයන්ට බැන වැදී බිමට වෙඩි තබා පැන ගියහ.
අයකැමි සිටි තැනට ගිය කොල්ලකරුවන් දැක ඇත්තේ ලාච්චුවේ මුදල් නොමැති බවයි.
මුදල් සොයා ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
අයකැමි ළඟ මුදල් තබා ගැනීමේ අවධානම ගැන පොලිස් බුද්ධි අංශ ඉන්ධනහල් හිමියන්ට සතියකට පමණ පෙර දැනුම්වත් කිරීම නිසා මොරකැටිය ඉන්ධන හලේ මුදල් බේරෙන්නට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තවම මාර්ග බාධක නැද්ද? නමට නොවේ හරි මාර්ගබාදක. (හේ)
අර මොකක්ද ගබඩාවකින් ආයුධ දෙදහස් ගාණක් අතුරුදහන් වෙලා තියෙනවා , හොයලා බලන්න වෙයි මේවාට එන්නෙත් එ් ආයුධ සමඟද කියලා ?(හේ)
ගිනි අවි පිලිබදව නීති දැඩි කළ යුතුය.(හේ)
අනෙකුත් ඉන්දන පිරවුම් හල් හිමියනුත් පරිස්සම් වෙන්න වෙයි.(අ)