කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ලැබ සිටී.
උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඔහු සිටි ස්ථානයට පත් කර ඇත.අනුර සේසානායක මහතා මාස හය බැගින් සිව් වරක්ම සේව දිගු ලබාගෙන ඇතැයිද , ගිය රජයෙන් අවසන් සේවා දිගුව පසු ගිය හත් වැනිදා ප්‍රදානය කැර ඇතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කා තුලවත් මෙයා ගැන ප්‍රසාදයක් නැහැ. පසුගිය ආන්ඩුවට කඩේ ගියා. සමහර සිද්ධීන් වල පරීක්ෂණ යට ගැහැව්වා. රතුපස්වල සිද්ධියක් මෙයා කෑවා (නදී)
මේක නම් යහ පාලනයේ අංගයක් කර ගන්න හොඳ ප්‍රවනතාවක් නෙවෙයි. (නදී)
මෙයාගේ ක්‍රියා පිලිවෙල එතරම් හොඳ නැහැ වගෙයි (නදී)
කිසිම රාජ්‍ය නිළධාරියකුට සේවා දිගු ලබා දීය යුතු නොවේ එක තැන පල් වෙන වතුර ගඳ ගැහි (අ)
සුබ පැතුම්! (නි)
මේ ගැන මම සතුටුයි (නි)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා හොඳ මහත්තයෙක්. අනිත් එක්කෙනා නම් මහ වාතයක් (නදී)
මෙයා තවත් තියාගෙන මාර යහ පාලනයක් කරයි වාගේ. මෙයා නිසා ජීවිත නැති උන අය ගැන මම පුද්ගලිකව සාක්කි දෙන්න කැමතියි (නදී)
ඔබ පළමුව ලිපිය හරියට කියවන්න. අනුර මහතාගෙ සේවය දිගුකර තිබෙන්නෙ 7 වෙනිදා. ඒ කියන්නෙ හිටපු රජයෙන්. (නි)
අර රූපවාහිනියේ ප්‍රබුද්ධ වැඩසටහනකට ඇරයුම් කරලා කතාකළ දිනයේම මම ඔහු පිළිබඳව තේරුම් ගත්තා (නි)
පුජිත ජයසුන්දර අවංක සේවකයෙක් (නි)
පුජිත ජයසුන්දර මහත්තයා කියන්නේ අපිට ඉන්න ඉහළම පොලිස් නිළධාරියෙක්. අපගේ උණුසුම් සුභපැතුම්! (නි)
ඔහුට හොඳින් රාජකාරිය කරන්න පුළුවන් බව ස්ථිරයි (නි)
අනේ කේ. දිසානායක මහත්තයෝ පවුලේ උදවිය ගැන හිතල කරන දෙයක් පරිස්සමින් කරන්න (නදී)
සිවිල් ආරක්ෂක කමිටුවල සව්රණ්මය යුගය ඔහු කුරුණෑගල සිටි කාලයේ ඔබට සුබ පැතුම් (බ)
මෙම සේවාදිගු වහාම අවසන් කර ඔහුට විරුද්ධව චෝදනා ඇත්නම් විභාග කරන්න (නි)
අනුර සේනානායක කියන්නේ පොලිසියේ සිටි හොඳ නිළධාරියෙක්. අනුර මහත්තයෝ, ඔබට අපෙන් සුබ පැතුම්!! (නි)
අපේ පොලිස්පති තුමාට වැරදුනු තැන හොරා ගන්න එපා මහත්තයෝ (නදී)
සුදුස්සන් පමණක් ගන්න මහත්තයෝ! (නි)
හොඳ තීරණයක් (නි)
පුජිත ජයසුන්දර මහත්තයා කියන්නේ අපිට ඉන්න හොඳ ඉහළම පොලිස් නිළධාරියෙක්. අපගේ උණුසුම් සුභපැතුම්! (නදී)
දැන් ඉතින් සින්දුවක් කියාගෙන ගෙදර යන්න .ඊළඟ එක්කෙනාට උසස්වීම ගන්න ඉඩදීලා (අ)
හරිම ෂෝක්. පුළුවන් නම් මැරෙන කම්ම සේවා දිගු ලබා දෙමින් තියාගන්න. තව පහල ඉන්න කෙනෙකුට සුදුසු කම් මත ඉහලට එන්න ඉඩ තියන්න එපා. (නදී)
වෙලේගේ යාලුවෙක් කීවේ මෙයාද? (නදී)