විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති.

පසුගිය දෙසැම්බරයේ සිට මේ වරප්‍රසාදය  දෙන බව රජය කීවේය.

එතෙක් මෙතෙක් ඒ සඳහා නිසි පියවර ගෙන නැතැයිද දැනගන්නට ඇත.