පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිය පියා බැලීමට රෝහලට ගොස් එද්දී ඔහු මේ අනතුරට මුහුණ දුන්නේය.
පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිය පියා බැලීමට රෝහලට ගොස් එද්දී ඔහු මේ අනතුරට මුහුණ දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් පොලිසියේ සමහරුන්ට පොලිස් රාජ්‍ය මානසිකත්වයෙන් මිදෙන්න බැරිවෙලා වගෙයි මොවුන්ට විරුද්ධව නිතිය උපරිමව ක්‍රියාත්මක කළ යුතුයි !
පොලිසියට තුවක්කු ලැබීම = වඳුරට දැලි පිහිය ලැබීම (නදී)
මේ සිද්ධිය පිළිබඳව අපිට ඇත්තේ ලොකු කුතුහලයක් (නි)