වයඹ පළාත් සභා මහ ඇමැති ධුරයෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර මහතා කියයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හා තමන්ගේ පෞද්ගලික තීරණය අනුව එසේ තීරණය කළ බවද ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව නැවත පාර්ලිමේන්තුවට යවන්න තරම් කුරුණෑගල ජනතාව මෝඩ වෙයි කියලා මටනම් හිතෙන්නේ නැහැ.(හේ)
දැන්වත් මේ දේශපාලනයට තිත තියමු ,මොන දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වුනත් තමන්ගේ වාසියට පැති මාරු කරන කිසිම ප්‍රතිපත්තියක් නැති මෙවැනි අවස්තාවාදින්ව ගෙදර යැවීමට ඡන්න්දදායකයන් වන අපට තිබෙන වගකීම අපි හරියට තේරුම් අරන් වැඩ කළහොත් මෙරටේ වඩා හොද දේශපාලන සංස්කෘතියක් හා සමාජයක් නිර්මාණය කරගැනීමට හැකි වනු ඇතැයි මගේ විස්වාශය.(හේ)
දැන් මේ තියන වැඩ අස්සේ පාර්ලිමේන්තුවේ උදවියට සින්දු අහන්න වෙලාවක් තියේද ? (හේ)
එන්න ඉතින් ඡන්ද ලැබෙන්න ඕන නැහැ. රුපියල් කෝටි ගණනක් සාක්කුවේ දාගෙන පක්ෂය මාරු කරපු හැටි අපට තවම අමතක වෙලා නෑ.(නදී)
පළාත් සභාවෙන් බැරිනම්, පාර්ලිමේන්තු ඡන්දෙට හරි ඔබ ඉදිරිපත් වෙන්න. ඒක ඔබේ කැමැත්ත. හැබැයි ඡන්දෙ ඉල්ලන්න තෝරා ගන්න පක්ෂයේ දිගටම රැදී ඉන්න අවංක වෙන්න. (ර)
මෙයාට එක පාරක් මිනිස්සු ඡන්දෙ ඉහලින්ම දුන්නා. පැරදිච්ච ගමන් මාරු අනිත් පැත්තට. මෙයාලව ගෙදර යවන්ඩ ඕනේ. (නදී)
අනේ දයාසිරි ඔබතුමා ඇනගත්ත නේද. දැන් ඉතින් තිස්ස අත්තනායක සමග සින්දු සහ බයිලා කියමින් නැවත අලුත් ගමනක් යන්න බලන්න. ඔබ තුමාලා ගැන මගේ හිතේ තිබුණු පැහැදීම ගැන මට කණගාටුයි (නදී)
මෙතුමා මොකක්ද දන්නෙ නැහැ ඇඳගෙන ගියේ? (නි)
බලමුකෝ. අපි ඡන්දය දෙන්නම්කෝ! (නි)
තම වාසියට පිල් මාරුකරන දේශපාලුවන්ට ලබන මැතිවරණයේදී ජනතාව හොඳ පිළිතුරක් දෙනු ඇති කියා බලාපොරොත්තු වෙමි (නි)
දයාසිරි, ඔබ අපේ මහින්ද රජතුමාට විශාල ශක්තියක්. අපේ ප්‍රණාමය! (නදී)
අපෙ පක්ෂයට සවියක් වෙන්න ඔබ ගත් තීන්දුව ජනතාවට ශක්තියක්. ජයම වේවා.! (ර)
අපේ පක්ෂයට සවියක් වෙන්න ඔබ ගත්තු තීන්දුව ජනතාවට ශක්තියක් ,ජයම වේවා !..(දිල්)
ජනතාව ගොඩක් දුකින් ඇත්තේ මෙයා නෑ කියලා , අනේ ඕව කියන්න හොදයි කොන්ඩේ බැඳපු අයට. (දිල්)
ජනතාවගේ ඡන්ද තීරණය කොහොම වෙයිද දන්නේ නෑ (දිල්)
අපට සහ රටට ආඩම්බරයක් ඔබගේ ස්ථාවරය පිළිබඳව (දිල්)
සින්ද දෙක තුනක් කිව්වනම් කුරුණෑගල ජනතාව ඔබතුමාව ඉහළින්ම ගොඩට ගේනවා (දිල්)
මේ මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)
වැස්සට එහෙ මෙහෙ පනින ගෙඹි පැටව වගේ. (දිල්)
මෙහෙම කට අරින්නේ ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැද්ද ? (නදී)
අමා, හරියට හරි. (ර)
මෙතුමා තවත් එක අපේක්ෂකයෙක් විතරයි. ඇයි විශේෂයක්? (ර)
මේ වගේ අයට මහ මැතිවරණයේදී බුද්ධිමත් ජනතාව පිළිතුරු දේවි (දිල්)