ඉන්දියාවේ 66 වැනි ජනරජ දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ ඔහුගේ නිල නිවසේ දී පැවැත්විණි.
ඉන්දියා මහකොමසාරිස්වරයා ඉන්දීය ජාතික ධජය නැංවීමෙන් අනතුරුව හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා.(හේ)