පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු ලබන සතියේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පසුගිය වසරේ අයවැයෙන් ශිෂ්‍යාධාර ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම නිසා ශිෂ්‍යත්ව සමතුන් ප්‍රමාණය ඉහළ නැංවුවද එම සියලු සිසුන්ට අලුත් පාසලක් ලබාදීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එසේ වුවත් වැඩි කළ ශිෂ්‍යාධාර ප්‍රමණ්‍ය ඒ අයුරින්ම ලබා දෙන බව කී ඔහු ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්වී ඇතැයි ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරත් ඉහළින් සමත් අයට ගියපාර වගේ ලැප්ටොප් දෙනවද? (නි)
හොඳ ආරංචියක් (නි)