යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් මාළු මිලදී ගැනීම නතර කිරීමේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලීමේ සාකච්ඡාවලට මැදිහත්කරුවකු ලෙස යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ජන් දේවාදිත්‍ය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටියි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ නියෝජිත කණ්ඩායමක් අද (26) බ්‍රසල්ස් නුවර බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගැටළු වලට විදේශ ගත ලාංකිකයන්ගෙන් දායකත්වය ගැනීම ගැන ප්‍රසන්සනීයි. (අ)
ඉබිබා දියට දැමාම කවිවලු අැන්ණැවෙ කියලා නියමයි//// (නදී)
ඉබිබා දියට දැමාම කිව්වේ අැන්ණැවෙ කියලා නියමයි (නදී)
යුරෝපා සංගමය අපේ මාළු කන්න පටන් ගත්තේ 1505 පටන්. දැන් උන්ට අපේ මාළු එපා වෙලාද? (නදී)
හොඳ වැඩක්. (ස)
රනිල් කියන්නේ ලෝකයම පිළිගත් දේශපාලඥයෙක්.ඒ බව විදෙස් සඟරාවක තිබුනේ ආසියාවේ පළමුවැනි පරිනත දේශපාලඥයා මන්මෝහන් සින් ,දෙවැනියා රනිල් (ක්‍රියාකාරී) (දිල්)
සහයෝගයෙන් කටයුතු කිරීම බොහෝ ගැටළු විසඳීමට පිළියමයි (නි)
බටහිරට බනිමින් ලංකාව වටේ ගිය අයට වඩා රනිල් වික්‍රමසිංහ කොතරම් ලෝකය පිලිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද, බුද්ධිමතෙක්ද යන්න මෙයින් පැහැදිලියි. (නදී)
බලන්න මොනතරම් රාජතාන්ත්‍රික ක්‍රියාවක්ද? සහයෝගයෙන් කොපමණ වැඩ කළහැකිද? (නි)