රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතාගේ නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු කිසිවකුටත් නොදන්වා බැහැර ගොස් සිටිය දී රිය අනතුරකට ලක්වීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පුත්තලම පොලිසිය කියයි.
ඔහු ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ආරක්ෂාවක්නේ දීලා තියෙන්නේ ?(හේ)
ඇයි දන්නේ නෑ එකපාරම ඇමති වුන ගමන් ගෙදර වැඩට පොලිස් කාරයෙක්වම ගත්තේ ? (බ)
තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්නවත් නොදන්නා අය කොහොමද තවත් කෙනෙකුට ආරක්ෂාව සලසන්නේ? (අ)
රාජකාරි කරන අතර පෞද්ගලික වැඩවලට එලියට යන රජයේ නිලධාරීන් ඕන තරම් ඉන්නවා. හැබැයි, ඔය වගේ අකර තැබ්බයක් උනහම තමයි කරපු වරදේ තරම තේරෙන්නේ. (නදී)