මිනුවන්ගොඩ වටිනාපහ ළිඳකින් ගොඩගත් අග්‍රමාත්‍ය කාර්යාල ලියැවිලි තොගය අග්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම් එච් ජී බණ්ඩාර මහතා පොලිසියේ දී පරීක්ෂා කළේය.
හිටපු අගමැතිවරයාගේ අගමැතිවරයාගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ නිවසේ ළිඳක තිබී ගොඩ ගත් ලියැවිලි තොගය ගෝනි 19කි.
තම වාර්තාව අග්‍රමාත්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ පොලීසිය හරියට වැඩ කරාවීද ප්‍රසන්නගේ මාමා දුන්නු දෑවද්දක් වගේ තමා මිනුවන්ගොඩ පොලීසිය හැසිරීම (බ)
අරයත් ගෝනියක ඉන්නවද බලන්න. (නදී).
රත් වන තුරු දිය සැලියේ ... කකුළුවා දිය කෙලියේ... දැන් දිය රත් වෙලා නටනවෝ ... කකුළුවෝ බල්ටි ගහනවෝ (නදී)
කාර්යාලය පොලව යට, ආරක්ෂාව බොහොම හොඳා. වටිනා ලියකියවිලි වෙන්ඩඇති . (ස)
ලිද ඇතුළේ වෙන්නැති කාර්යාලය තියෙන්න අැත්තේ,(හේ)
මම හිතන‍්නේ මේවා විනාශකරන්න දැමූ ඒවා වෙන්න ඇති (නි)
ආශ්චර්යමත් කාර්යාලයක් (අ)
ෆයිල් ළිඳේ තිබුණේ ඒවා බලන්නේ ළිඳේ ඉඳලා වෙන්න ඇති එහෙනම් (නි)
මැඩියෝ ලිඳේ ෆය්ල් තියා ගන්නේ නැතිව කන්තෝරුවේ තියා ගන්නද කියන්නේ (බ)
රටේ මහ ජනතාව එකාවන්ව සොයා දෙන මේ දේවල් ගැන ඉක්මණින්ම වග විභාග කරන්ඩ වෙයි. එහෙම නොවුනොත් ලබන අප්‍රේල් මාසය විතර වෙන කොට ඔය ඔක්කොටම ළිඳේ පනින්ඩ තමයි වෙන්නෙ.(නදී)
භූගත ජලය අපවිත්‍ර කිරීම පිළිබඳවත් කටයුතු කරන්න බලන්න. (නදී)