IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නතර කළ පරීක්ෂණ යළි ඉල්ලයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් සම්බන්ධයෙන් අතර මඟ නතර වූ විමර්ශන යළි අරඹන ලෙස ලංකා ගුරු සංගමය   බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

  මධ්‍ය මහා විද්‍යාලයක් සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් කර ඇති බවත්, එක් විගණන විමසුමක   අක්‍රමිකතා රැසක් අනාවරණය වන බවත්, එලෙස තිබිය දී තවමත් කිසිදු පියවරක් ගෙන නැති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පළාත් අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන්නේය.

ගම්පහ තවත් ප්‍රාථමික පාසලක එක ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ දී සිදුවීයැයි කියන අක්‍රමිකත රැසක් ගැන පැමිණිලි කළත් පළක් වී නැතැයි ද,   විවිධ හේතු කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කර ඇති බව ද ඔහු කිවේය.

එම පාසල සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවත්, අවස්ථා කිහිපයක දීම මුදල් එකතු නොකරන ලෙස විදුහල්පති දැනුම් දුන් බවත් ස්ටාලින් මහතා පැවසීය.

මේ අතර ගම්පහ තවත් පාසලක ඩෙස්පුටුවල තීන්ත ගෑමට යැයි කියමින් බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙස දැන්වූ සිද්ධියක් ගැන ද ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කළේය.



අදහස් (0)

නතර කළ පරීක්ෂණ යළි ඉල්ලයි

දුමින්ද Tuesday, 27 January 2015 04:36 AM

හරි දෙය පමණක් කරමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site