ඩුබායිහිදී ඉන්දියා ජාතික දැරියකට බලහත්කාරකම් කළ ශ්‍රී ලාංකික තරුණයකුට (31) ඩුබායි අපරාධ අධිකරණය මාස හයක සිර දඬුවමක් නියම කළේය.
නඩු විභාගයට මාස පහක් ගත විය.
මාස හයක සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙස ද ඩුබායි අපරාධ අධිකරණය නියම කර ඇතැයි ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉකුත් වසරේ ඔක්තෝබර හත් වැනි දා ඩුබායි අල්කූසාහි රෙදි පිළි අලෙවිසලකට දෙමව්පියන් සමගින් පැමිණි 11 හැවිරි ඉන්දියා ජාතික දැරියකට අතවර කර ඇයගේ හිරිඔතප් බිඳෙන අයුරින් බලහත්කාරකම් කළ බවට ලාංකිකයාට චෝදනා එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙහෙ නම් එවන්න එපා. අපිත් ඉවරයි (නදි)
අකුරැස්ස ප්‍රාදේශීය සභා නියෝජ්‍ය සභාපති කමට සුදුසුයි. හිටපු සභාපතිගේ රෙකොර්ඩ් එක නම් අමරණීයයි. එක නෙමෙයි, මම ප්‍රාදේශීය සභාව අමතක වෙලා හොයන්න ගූගල් එකේ "ප්‍රාදේශීය සභා ඇරෙස්ට්" කියල ටයිප් කළා. මෙන්න එනවා ලින්ක්ස්, කෙළවරක් නැහැ. (බ)
ඔලුගෙඩිය කඳෙන් වෙන් නොවීම ගැන නම් සතුටුයි. (නදී)
සල්ගාදුට තාම තියෙවන්නේ ඒ කාලේ මානසිකත්වය. අද රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරිලා. මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. අපේ රටත් දැන් ටික ටික හොඳ අතට හැරිගෙනවයි යන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හැමෝටම ඒකට අවනත වෙන්න වෙනවා . නැත්න්ම් පැවැත්මක් නැති වේගෙන යන නිසා. (ස)
මිනිසා හදා ගම රට හදන දිනය කවදාද? (නි)
මෙයාව ලංකාවට එව්වට පස්සේ ප්‍රාදේශීය සබාවක මන්ත්‍රී කෙනෙක් වීමට සුදුසු කම ලබාදී පත්වීමක් දිය යුතුය (අ)