පුත්තලම රෝහලේ රෝගියකු බැලීමට පැමිණි අයකු පොලිස් වෙඩි පහරට ලක්වීම සම්බන්ධයෙන් විරෝධය පා පුත්තලම නගරයේ පිරිසක් උද්ඝෝෂණය කළහ.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයිද දූෂිත පොලිස් නිලධාරීන් ඉවත් කරන්නැයිද බල කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd