පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා නව ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළ සහ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳ පක්ෂයේ මතය සමාජගත කරන ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ඇති බව කීවේය.
එහි ආරම්භක පියවර ලෙස මෙම සම්මන්ත්‍රණ මාලාව ඇරඹූ බවද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට අවදියෙන් ඉන්න තිබුනේ පසුගිය ආණ්ඩුව කාලෙදිනේ. දැන් මොකද මේ හදිස්සිය? (නි)
අනුන් කරනදේ විවේචනය කර කර ඉන්නේ නැතිව තමත් දන්න දෙයක් කලා නම් හොදයි (දිල්)
ලෝක වමේ ව්‍යාපාරයට කොළ එළි දැල්වෙන්න යුරෝපයෙන් පටන් අරන් තියනවා. ග්‍රීසියේ වෙනස ගැන මොන විවේචන තිබුණත් එක වෙනසක ආරම්භයක් වෙන්න පුළුවන්.(දිල්)
මුළු ලංකාවේම ඉන්නේ පෙරටුගාමින් 9000 නේද? අවදියෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද ?(දිල්)
අපි සරසවියේ ඉන්න කාලයේ කළ හරිය මතක් වෙන කොට හොඳ වෙනසක් පෙන්නන්න හිතෙනවා. (දිල්)
අවදියෙන් සිටින්න කුමක්ද වෙන්නේ කියලා.(හේ)
ඔබ පමණක් නොව රටම අවදියෙන් සිටිය යුතුයි .(හේ)
ඔය කට්ටිය අවදියෙන් හිටියත් නිදාගෙන හිටියත් දෙකම එකයි.(හේ)
අැප නැතිවෙච්ච අය කොහොමද ජනතාවගේ සැබෑ අවශ්‍යතාව දන්නේ. (නදී)
පහුගිය ඡන්දෙ කලේ ලැබිච්ච සල්ලි ඉවරවෙනකන් අවදියෙන් ඉන්න. නැත්නම් පෙරටුගමියෝ නිදිනේ (නදී)