අද (28) අලුත්කඩේ සිදුවූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට මොහාන් පීරිස් මහතා සම්බන්ධ කරගත නොහැකිවූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක බව කියන නීතිඥ විජයරත්න කොඩිප්පිලි මහතා පවසයි.
අද (28) අලුත්කඩේ සිදුවූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට මොහාන් පීරිස් මහතා සම්බන්ධ කරගත නොහැකිවූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක බව කියන නීතිඥ විජයරත්න කොඩිප්පිලි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගවිනිසුරු සෙල්ලමට අදාළ නීතිතර්ක හා වෙනත් කරුණු වල සත්‍ය අසත්‍යතාවය ගැන මා නොදන්නා නමුත්, මෙයින් කියවෙන හොඳම පාඩම නම් දේශපාලකයින්ගේ කඹ ඇදිලි වලට ගොදුරුවන රජයේ නිලධාරීන්ට බලපෙරළිය සමඟ හරි හෝ වැරදි වුවද පසුතැවීමට හා ලැජ්පාවට පත්වීමට සිදුවන බවයි. ඉදිරියේදී තනතුරු ලාබාගැනීමේදි සාධාරණද, තමන්ට හිමිද, හෘද සාක්ෂිය සහ ජනතාවගේ අපේක්ෂා සමඟ ගැටේද යන සියලු කරුණු අඩු වැඩි වශයෙන් සළකා තීරණ ගැනීමට පුරුදුවිය යුතුයි. (නි)
යන්න එපා .ඔබගේ ධූරයේ ඉන්න (නි)
වැඩසටහන සම්බන්දතා කාර්මික දෝෂයක් නිසා ප්‍රචාරය කිරීමට නොහැකිවීම පිලිබඳ කනගාටුව පළකරමු (නදී)
කවුද බලමු ඊළඟ අගවිනිසුරු? (නි)
මෙම තත්ත්වය මත මොහාන් පීරිස් මහතා අග විනිසුරු ලෙස ලබාගත් වැටුප ආපසු රජයට ගෙවියයුතු වෙනවා නේද? (නි)
කිසිම චෝදනාවක් නොමැති, උපරිම සේවාවක් සහිත කෙනෙක් පත්කළොත් එය යහපාලනයේ ඉදිරි පියවරක් වේවි (නි)