උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නව මහ ඇමැති දිවුරුම් දීමට මද වේලාවකට කළින් හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතා ද, ඇමැතිවරු ද ඉල්ලා අස් වූහ.
නව මහ ඇමැති , ඇමැති මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
මූණු මාරු කිරීමට වඩා ජනතා හිතවාදී වීමි හොඳයි (දිල්)
පුටු මාරු වුණාට වැඩක් නෑ .දැන් වැඩ කරන්නයි ඕනි (දිල්)
රජරටට හොඳ උදාවක් (නි)
උතුරුමැද නව මහ ඇමති ලෙස පත්වූ පේෂල ජයරත්න සොයුරාට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 1986/87/88 කණ්ඩායමේ සියලුම සොයුරු සොයුරියන්ගේ උණුසුම් සුභ පැතුම්! ලාල් පන්නිල- රුහුණ විශ්ව විද්‍යාලය (නි)
උගත්, බුද්ධිමත්, හොඳ දැක්මක් ඇති අපේ නව මහා ඇමතිතුමාට අපගේ සුභාශිංශන! කවදාහරි ඔබට සාධාරණය ඉටුවන බව අපි දැනසිටියා. (නි)
ජය..ජය..වේවා! (බ)
මෝඩයෙකුට වඩා බුද්ධිමතෙකුට දෙන එක හොඳයි (නදී)