පසුගිය ජනපතිවරණයේදී බෙදා දීම සඳහා ගෙනවුත් ගල්කිස්ස කලා පුරයේ වසා දැමුණු ගොඩනැගිල්ලක ගබඩා කළ බව කියන නිල් සහ කහ කුඩ 5000 ක් පමණ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලොරියක පටවා මෙම කුඩ ඉවත් කරගෙන යාමට උත්සාහ කළ බව පෙනේ යැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතර වර්ෂාව ඇති පළාත් වල දිළිඳු අයට බෙදන්න. (නි)
ඒ කුඩ ගැන මොකද කලබල වෙන්නේ? ඡන්ද දවසේ වහි කියලනේ ඒවා ගෙනාවේ. ඒ වුණාට වැස්සේ නැති නිසා ඒවා ගබඩා කරලා තියලා, පස්සේ ඕනෑ වුණොත් ගන්න කියලා. (නි)