මොරටුව අඟුලානේ ට්‍රාන්ස්පෝමර අලුත්වැඩියා කරන ස්ථානයක මීට සුළු වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. මොරටුව නාගරික ගිනි නිවන ඒකකය ගින්න නිවා දමා ඇති බවත් ජීවිත හානි කිසිවක් නොමැති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd