හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.
විමල් වීරවංශගේ විවාහ සහතිකය
ඡායාරූපය - දෙරණ අනුග්‍රහයෙනි
වීඩියෝ - සනත් ඩෙස්මන්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ එම තනතුර දරන පුද්ගලයාට පමණක් නේද? එසේනැතුව ඔහුගේ බිරිඳටත් නිකුත් කරනවද? (නි)
විමල් ලැම්බට් වෙලා (බ)
ගොඩක් අයට තවම හරියට පත්තුවුණේ නැහැ (නි)
එහෙනම් තුෂාන් මේ දුවද දන්නේ නැහැ. කොයි එකටත් විපරම් කරලා බලන්නකෝ (බ)
වයිෆ්ගෙ විතරක් නෙමෙයි විමල්ටත් උප්පැන්න 2ක් තියෙනව.ඒ කතාවත් හෙට අනිද්ද කරළියට එයි. දේශප්‍රේමීන්ගෙ තරම බලාගන්න පුළුවන් ළගදිම. (බ)
අය්යෝ විමලේ !!! රටේ ජනාධිපති අපේක්ෂකයකුට කතාකරන්න දන්නැති කෙනා (බ)
අයියෝ විමල් (බ)
එහෙම තමයි ඉන්න ඕනේ. නියම පලිගැනීම (නදී)
නෝනා ගම කාගෙන වගෙයි නේද විමලේ සහෝදරයා? මම නම් කියන්නේ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලයි. අපිට කරන උදව්වක් ලෙස පුලුවන්නම් උපවාසයක් කරන්න බලන්න. හැබැයි පොඩි පරහකට තියෙන්නේ මෛත්‍රිපාල ජනාධිපති තුමා නම් තැඹිලි වතුර පොවන්න එන එකක් නැහැ. එ්ත් බය වෙන්න එපා පස්සේ දොරෙන් ලෙමන් පෆ් අපි ගානේ. (නදී)
ඔන්න පේනවද දේශප්‍රේමී ජනතා නායකයන්ගේ වැඩ (නදී)
රටේ වැදගත් දේශපාලඥයින්ට පවා “ඔය හාදයා“ , “ගොයියා“ යනුවෙන් අප්‍රසන්නව කතාකළා අපිට මතකයි. ඒවා පටිසන් දෙන්නේ මේ ආකාරයට තමයි (නි)
වරුණ කියන කෙනා නම් අදහස් දමන්නේ බොහොම ආවේගශීලීව. පව් අනේ! (නි)
"ඔබ කිසිම වරදක් කර නැත්නම් පමණක් අනෙක් කෙනාට විරුද්ධව කතාකරන්න." (දේව වචනය ) වැරදි කරලා අනුන්ව හෙළ දකින කාටත් මේක පොදු කියමනක් මෙය මම කියූ කතාවක් නොවේ. (දිල්)
මේ වගේ මිනිසුන් තවත් අපිට අවශ්‍යද? තීරණය ඔබ සතුයි (නි)
ගෙදරට මරගාතේ, ලෝකෙට පරකාසේ... (නි)
බලය තිබෙන කාලේ මේවා හිතුවේ නැහැ,හිතුවේ හැමදාම බලය තියේවි කියලා (නි)
අනේ! මේක නම් මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. රට අරාජික වෙලා ඒකීයබව නැතිවෙන්න යනවා (නි)
මේක නම් විදේශීය කුමන්ත්‍රණයක් (නි)
ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)
බලනකොට ඔක්කොම එකයිනේ (නි)
ගෘහ සේවිකාවක් හොර පාස්පෝර්ට් එකක් හදාගෙන රට ගියා වගේ නෙමෙයි වැරදි තොරතුරු දීලා රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් එකක් ගන්න එක. මම නම් කියන්නේ දියයුතු උපරිම දඬුවම් දියයුතුයි. (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ? (නදී)
මෙයා විතරද මේ වගේ දෙයක් කළේ ලංකාවේ (නදී)
කිරි කොකා සහ කන කොකා අහසේ පිහාබන විට වෙනස දකින්න පුළුවන් , එමෙන්ම ප්‍රබු කාන්තාවන් සහ සාමාන්‍ය අයව , කරනා වැඩ සහ කියනා කතා වලින් වෙනස දකින්න පුළුවන් (අ)
ජාතික හැදුනුම්පත වෙනස් ඇති (නදී)
මට නම් මේවා දැකලා හොඳටම හිනා! (නි)
චානක, ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් එතන තව පරීක්ෂණයක් කරන්න කරුණු තිබෙයි. (නි)
අයියෝ සිරිසේන මගේ පවුල මාව කෑවා (නදී)
චානක, අපි නම් දන්නවා. ඒත් ඒක මෙතන ලියන්නේ නැත්තේ ඉතා වැදගත් තෙවන පාර්ශවයකට එමඟින් යම් නිගරුවක් සිදුවිය හැකි නිසා. (නි)
සමහරු රැවුල සහ කොණ්ඩයට ගාන ජෙල් ( ක්‍රීම්) වලට මාසිකව වියදම් කරන මුදල අපේ ලංකාවේ සාමාන්‍ය ගෙදරක මාස දෙක තුනක වියදමක් කියලයි ආරංචි (නි)
මේ අය ජනතාවට පෙන්වන සැබෑ මුහුණ හෝ කතා නෙමෙයි සැබෑ ජීවිතයේදී ඇත්තේ (නි)
සෑම සාර්ථක සැමියෙකු පිටුපසම හොඳ බිරිඳක් ඉන්නවා. (නි)
මොන තරාතිරමක පවුලක් වුණත් ඒ පවුලේ වැදගත්කම තියෙන්නේ ඒ ගෙදර කාන්තාවන් සමාජයේ ජීවත්වෙන පිළිවෙල අනුවයි. සැමියාගේ බලය, සල්ලි සහ තනතුරු පාවිච්චි කරලාවත් ගන්න බැරි දේවල් මේ ලෝකයේ තිබෙනවා. (නි)
නමත් වෙනස් නම් උපන්දිනයත් වෙනස් නම් නංගි වෙන්න ඇති, අක්ක මොකෝ නංගි මොකෝ. (නදී)
කොහොමහරි යටිමඩිගහලා මිනිසුන්ට හැංගුවාට අන්තිමේදී ඇත්ත හෙළිවුණා. (නි)
දැන් මේ රටේ තියන ලොකුම ප්‍රශ්නේ තමා මේ නෝනගේ ගුවන් බලපතේ ප්‍රශ්නේ. (නදී)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? (නි)
රන්ජන්, ඔලුව අතගාලා බලනවද අං දෙකක් තියෙනවද කියලා? තවමත් කුලියට කහින එක නවත්වලා නැහැ වගේ. (නි)
කෝ කෝ කෝ මේ විමල් මහත්තයා? (නි)
සමහරවිට එයා දන්නෙ නැතුව ඇති (නි)
නීතිය ඔය වගේම පිරිසිදු නම් අර වෙළේ සුදා කියන මහා දැවැන්ත ජනප්‍රිය කුඩු මන්ත්‍රීගේ නමවත් හෙළිදරව් නොකරන්නෙ, අත්අඩංගුවට නොගන්නෙ ඇයි? (නි)
රන්ජන්, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක සාවද්‍ය කරුණු ඉදිරිපත් කිරීම කියන්නේ සුළු දෙයක්ද? මේ රටේ පාලකයන්. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. (නි)
සමහරවිට විමල් මේ ගැන දන්නෙ නැතුව ඇති (නි)
පද්මිණි කිව්වේ මොන කාන්තාව ගැනද? (නි)
විමල්, ඔය මිහිරි කටහඬින් මේ ගැන යමක් අහන්න කැමතියි. (නි)
කොහොමද රන්ජන් අපි මෙහෙම කෙනෙක්ව දේශපාලනය පැත්තෙන් විශ්වාස කරන්නේ? ඔබ කියන ඔය මානුෂිය ප්‍රශ්නය අදාළ වෙන්නේ මිනිසුන් හැටියට ක්‍රියාකළ උදවියට නේද? මේ අය අනෙකුත් අයට සැළකූ මානුෂික ආකාරය මැතිවරණ වේදිකාවේ ඔබ දැක්කේ නැද්ද ? (නි)
මේක විදේශ කුමන්ත්‍රණයක් (නි)
ළමයින්ගේ උප්පැන්න සහතික වල මොන බොරු ඇද්ද දන්නේ නැහැ. (නි)
ගැහැණු කවදද හරි වයස කිවුවේ? (නි)
මහත්තයෝ, මේක නම් නෝනාගේම කුමන්ත්‍රණයක් වෙන්න ඇති. (නි)
මේවා ලංකාවේ අපි දැනගත්තේ අද වුණාට පිටරටවල ලාංකිකයන් මේක දැනගෙන ඉඳලා තියෙනවා කියලයි ආරංචිය
මේ අයට වෙන වැඩ නැතිද (නදී)
මෙයා මීටත් වඩා වයස අඩු වගේනේ බැලුවහම පෙනෙන්නේ ... (නි)
මේවා කරන්නේ රෙදි ඇඳගෙනද කියලා මට සැකයි. මොකද අපිට නම් ලැජ්ජයි (නි)
ලාංකීය ජන සමාජයට තිබුන දැවෙනම ගැටලුව සහ අත්‍යවශ්‍යම වෙනස විමල්ගේ නෝනගේ ගමන් බලපත්‍රය නිවැරදි බාවයයි. (නදී)
සත්‍යවාදීබව බේරෙනවා... අනේ විමල් මහත්තයෝ! (නි)
'සිරිසේන'....'සිරිසේන'...කිය කියා ජනාධිපතිතුමාට මඩ ගහ ගහා හිටපු කෙනාට වෙච්ච දේ? පවු! මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
පාස්පෝර්ට් දෙකේ ෆොටෝ වල පෙනුමත් වෙනස් නේද? (නි)
අඩු කළය සෙළවෙනවා (නි)
හොර පාස්පෝට් කන්තෝරුත් තිබෙනවානේ ඉතින්... (නි)
ආ! මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. (නි)
සෑම සාර්ථක සැමියෙකු පිටුපසම, සාර්ථක බිරිඳක් ඉන්නවා. (නි)
මේ නෝනා හැර දේශපාලන බලයෙන් තිරිහන් වූ තවත් නෝනලා සිටිත්ද ? (නි)
කොහොමද අපි වගේ කළා නම් මෙහෙම දෙයක්? ඉවරෙටම ඉවරයි (නි)
දැන් ඉතින් කියයිද දන්නෙ නැහැ බටහිර අධිරාජ්‍යවාදීන් සාර්ථක විවාහ දිවියක් ගෙවන එක බලා ඉන්න බැරිකමට කළ කුමන්ත්‍රණයක් කියලා. (නි)
සමහරු තව රටේ අනිත් මිනිසුන්ගේ යහපාලනය ගැන කතා කරනවා. මෙන්න ගෙදර පාලනය! (නි)
ඕක විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
කෝ මේ විමල් මහත්තයා! (නි)
කොහොමද දෙවියනේ මේවා මෙහෙම අහුවෙන්නේ? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ! (නි)
අනුන්ට ගහපු මඩ තමයි තමන්ට මේ කැරකුණේ. (නි)
ආණ්ඩුව පෙරලුන ගමන් පැවති රජයේ දුෂණ හොයන කමිටුවක් පත්කර ගත්තා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
කොහොමද මේක වෙන නෝනා කෙනෙක් කළා නම්? මෙලහකට මොනවා වෙලා ඇද්ද? (නි)
තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිම් තියනවා කියලා පෙන්නාගෙන සෝබනේට රටේ ජීවත්වෙන අනෙකුත් අයටත් හොඳ පාඩම් මේවා. (නි)
දැන් තියෙන්නේ මෛත්‍රී පාලනය සහ හොර බොරු නැති රටක්. ඉතින් අනිවාර්යයෙන්ම වැරදි වැඩ කළ අයට දඬුුවම් දෙන එක දේසපාලන පළිගැනීමක් කියන්න බැහැ (නි)
මේ කියන්නේ අලුතින් පාසලට ඇතුළත් කළ ඔවුන්ගේ දරුවා ගැන අහිතකින් නෙමෙයි. නමුත් දේශපාලන ලැයිස්තු නිසා අසාධාරණයට ලක්වුණ ළමයින්ට සාධාරණයක් වෙන්න ඕනෑ (නි)
ඡන්දෙටත් කලින් මිනිස්සු ඕවායින් සමහර දේවල් සොයාගෙන තිබුනේ. වෙබ් අඩවි තහනම නිසා ලංකාවේ කාටවත් මේවා දැනගන්න පසුගිය කාලයේ ඉඩ තිබුනේ නැහැනේ. (නි)
දෙමළ ඩයස්පෝරාවත්, බටහිර රටවල් ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවිරෝධී කුමන්ත්‍රණයක් මඟින් මෙම පාස්පෝර්ට් එකට කුමන්ත්‍රණය කරලා. (නි)
අන්තිමේදී නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ (නි)
කොහොමද මෛත්‍රී මැතිතුමාට වේදිකාව උඩ ඉඳගෙන මඩගහපු හැටි? (නි)
මේක බටහිර අධිරාජ්‍යවාදීන් විමල්ගේ බිරිය සමඟ එකතුවෙලා කළ මහා කුමන්ත්‍රණයක්ද? (නි)
හා හා මොකුත් කියන්න එපා.මේවා ඩයස්පෝරාවේ වැඩ.ඇමරිකාවත් හවුල්ලු (නි)
ඇත්තටම මොකක්ද දන්නෙ නැහැ ඇත්ත වයස? (නි)
දේශපාලනයෙන් ලැබෙන සල්ලි එහෙට මෙහෙට විසි කරමින් ප්‍රභූ කාන්තාවක් ලෙසින් සමාජයේ කැපීපෙනෙන්න දඟලනකොට අන්තිමට වෙන්නේ මෙන්න මේකයි . (නි)
මිනිසුන්ට හැංගුවාට බලනකොට බටහිර කුමන්ත්‍රණයක් ගෙදර (නදී)
මේ රටේ ලොකු අධ්‍යාපනයක් නැති, එදිනෙදා වේල හම්බකරගෙන කන කම්කරුවෙකුගේ අහිංසක බිරියකට මීට වැඩිය කෝටි වාරයක නම්බුවක් තිබෙනවා. (නි)
දැන් සමහරුන්ට නම් මේවාට දෙකොනින් හිනායනවා ඇති. කළදේවල් වලට මෙහෙම වෙලා මදි කියලා හිතෙනවා ඇති. (නි)
දේශපාලනයට ආ විට තමන් ආවේ කොහෙන්ද කියලා අමතකවෙලා කරන වැඩ තමයි මේවා. (නි)
දැන් ඉතින් කොහොමද ලැජ්ජාවක් ඇතුව පාරේ බැහැලා යන්නේ? (නි)
බලනකොට බටහිර කුමන්ත්‍රණයක් ගෙදරම තිබිලානේ! නේද? (නි)
හරි වයස කියන්න කැමති නැතුව ඇති (නි)
මම හැම මසකම ලංකාවට රුපියල් 570,000.00 එවනවා දැන් අරුදු 10 තිස්සේ.නමුත් අපට කිසිම තැනක් අපේ රටේ නෑ. නමුත් මන්ත්‍රී බිරියන්ට රාජතාන්ත්‍රික පාස් පෝර්ට්. (බ)
දැන් ඉතින් මේකටත් සමහරු කියාවි පළිගන්නවා කියලා. රටේ ඉන්න අනිත් අය හදන්න යන්න කලින් දේශපාලකයෝ තමන්ගේ නෝනලා හදාගන්න ඕනෑ. (නි)
කාගේවත් ගමන් බලපත්‍ර අපිට වැඩක් නෑ. ඔය කෝටි ගණන් හොර කරපු හොරු ටික අල්ලලා රටට වැඩක් කළා නම් හොඳයි. (බ)
නම් වෙනස් නම් දෙන්නෙක්ද දන්නෙත් නැහැ (නි)
හොරකම වංචාව කරලා මොනවද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? (නි)
මොකද්ද එයාට තියෙන උවමනාව තිරිහන් වෙන්න (බ)
තව ඇති හොයන්න දේවල්. හොඳින් සොයා බලන්න. (නි)
සමන්, ඔයාට ආචාර කරනවා. ඔබ වැනි අය රටේ ආර්ථිකයට කරන මෙහෙය කියා නිමකරන්න බැහැ. නමුත් ඔබ වැනි අයගේ දහදිය මහන්සියෙන්, නුවණ මෙහෙයවීමෙන් රටට එවූ මුදල් වංචාකරන අයට දෛවයෙන් නිසි දඬුවම් ලබාදේවි. (නි)
මෙහෙම අයට තමයි රට බාරදෙන්න ඕනෑ. මේවා ගැන කතාකළාම කියන්නේ පළිගන්නවා කියලා. රටේ ඕනෑම නීතිවිරෝධී හෝ සමාජවිරෝධී වැඩක් කරන්න ඉඩ දීලා ඒකට මුනිවත රකින්න ඕනෑ කියලා තමයි සමහරු හිතන්නේ. (නි)
ලෝකවාසී සැමදෙනාටම දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩය නම් "ඔබ කිසිම වරදක් කර නැත්නම් පමණක් අනෙක් කෙනාට විරුද්ධව කතාකරන්න." (නි)
විජේදාස අදද දන්නේ? ලංකාවේද ඉන්නේ? එහෙමනම් ඉතින් වෙන්න පුළුවන්. (නි)
දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා... (නි)
තව තියනවා වරුණ. අපිට ඒවා ආරංචියි. නමුත් ඒවා සොයන එක කාගේ කාගේත් අනුහසින් වළකින්න ඉඩ තිබෙනවා. (නි)
මේවා රටේ ඉන්න වෙන බවලතෙක් කළා නම් මෙලහකට මොනවා වෙලාද? (නි)
හරිහමන් අධ්‍යාපනයක්, පිළිගත් වෘත්තියක්, තියා සභාවක් ඉදිරියේ වැදගත් සිරිත්විරිත් පවා දන්නේ නැතුව මිනිස්සු දේශපාලනයට එනවා. එහෙම කාලෙක මීට වැඩිය මොනවද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? (නි)
තමන් ඉගෙනගත් පාසල ගැනත් බොරුවක් කියලා අහුවුණ කතාවක් අපිට ආරංචි වුණා (නි)
අනිවාර්යයෙන් මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්නම ඕනෑ (නි)
ලංකාවේ ඉන්න උදවියට මේවා දැනගන්න සමහරු මීට කලින් ඉඩතැබුවේ නැහැ. (නි)
තමන්ගේ ඊළඟ පරම්පරාවටත් ලැජ්ජයි නේද මෙහෙම වැඩ ? මෙහෙම ලැජ්ජාවන් සල්ලි වලින් වහන්න බැහැ. (නි)
අපිට නම් දැන් කියන්න තියෙන්නේ " අයියෝ විමලේ " කියලා විතරයි. (නි)
විදේශීය කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්! (නි)
ඔය වගේ වැරදි හොයන්න යනවා නම් ගෝනි ගානක් හොයන්න පුළුවන් වෙයි! දැන්වත් රටේ සංවර්ධනයට වැඩ පටන්ගමුද? (නි)
හොඳට සොයා බලන්න මේ අයගේ දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කළ ලියකියවිලි ආදිය ගැනත්. (නි)
හැමෝම බලන්නේ තිරිහන් වෙන්නනේ (දිල්)
පෙනුමේ හැටියට වයස තවත් අඩුකරන්න පුළුවන් (නි)
බන්දුල පෙරේරාගේ ගමන් බලපත්‍රයත් මෙහෙමද දන්නේ නැහැ. ඔය කයිවාරු කියවන කවුරුවත් දැන් විශ්වාස කරන්න බැරි බව පේනවනේ. (නි)
ළමයින්ගේ උප්පැන්න සහතික වලත් සාවධ්‍ය කරුණු තිබෙන බව ආරංචියි. (නදී)
මහින්ද මහත්තයා දැන්වත් තමන් කිට්ටු කරගෙන සිටියේ කවුද කියලා තේරුම් ගනීවිද දන්නේ නැහැ. (නි)
සමන් ඔබ, අපි එවන මුදල් වලින් බදු ගහල විශාල මුදලක් ගසා කනවා. ඒ බදු මුදල් වලට මොකද වුනේ කියල අපිට දැන ගන්න අයිතියක් තියෙනවා. රටේ වාසනාවට මෛත්‍රී යුගයක් අාවේ නැතිනම් අපි හුස්ම ගන්නවටත් බදු ගෙවන්නයි සිද්ද වෙන්නේ. (නදී)
අනේ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඇති, පවු නේද? ජාත්‍යන්තර සමාවක් ලැබෙයි නේද? බයවෙන්න එපා. ඕකට කියන්නෙ කළකම් පළදෙනවා කියලා. (නි)
මහාබන්ධාගාරයේ තිබුන රත්තරන් කිලෝ 100ක් විකුනම් කාපු සිද්දිය ගැන පල වුන ලිපිය පිටු 4 කින් පස්සට ගිහින්. ඒ සම්බන්දව අපේ අදහස් සියල්ලම කපා හැරලා. කරුණ කරලා මුල් පිටුවට ගන්න. (නදී)
එතකොට විභූෂන ගම්ලත් කියන්නේ කාටද? (නදී)
"රත්තරන් " ගැන පල වුන ලිපිය නැවත වරක් පල කරන්න. (නදී)
මේ වගේ බරපතල වැරද්දක් කල සහ ඊට අනුබල දුන් කෙනෙකුට රාජ්‍ය සේවයට සම්බන්ධ වෙනවා තියා පැත්ත අහලකට වැද්ද ගන්න සුදුසු නැහැ. (නදී)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂණය කරන්න ගියේ බැඳපු නෝනාගේ වයස දැනගෙන නෙවෙයි වෙන්න ඇති. (නදී)
අපිට ආරංචියි ළමයින් ගේ උප්පැන්න පවා සාවද්‍ය තොරතුරු දීල කියලා. (නදී)
කුමාර, අයියෝ ඕක තේරෙන්නේ නැද්ද? (නි)
දැන් ඉතින් දුවන්න පාරවල් මදිවෙයි. අපෝ ලැජ්ජාවේ බැහැ (නි)
දැන් මෙතුමා මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
දැන් ඉතින් දුවන්න පාරවල් මදිවෙයි. අපෝ ලැජ්ජාවේ බැහැ (නි)
ධනංජය, සංවර්ධනය පටන් ගනිමුකෝ විනිවිද පෙනෙන, අදාළ නීතිරීති සහිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවකින්ම. මේ වගේ ගමන් බලපත්‍ර සාවද්‍ය තොරතුරු සහිතව නිකුත් කරනවා නම් එතන වැඩපිළිවෙළේ ලොකු ප්‍රශ්නයක් තියනවා නේද? (නි)
මෙල් ප්‍රනාන්දු කියන විදියට නම් එහෙනම් නීතියට පටහැනිව සමාජ විරෝධීව ක්‍රියාකරන කාටවත් දඬුවමක් තියා සාක්ෂි සහිතව චෝදනාවත් ඉදිරිපත් කරන්න බැහැ. එතකොට මොකටද එහෙම නම් මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙන්නේ? (නි)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (නි)
මෙල්, අපි නම් පාස්පෝට් ඇතුළු වැදගත් ලියකියවිලි වලට වැරදි තොරතුරු සපයාදීමේ වැරැද්දක් තියා අයිතිකාරයා ප්‍රවේශමට භාරදී ගිය අන්සතු වස්තුවක්වත් ජීවිතේට හොරකම් කරලා නැහැ. (නි)
ආයෙත් කිසිම සැකයක් නැහැ. අපේ ජාතික ආරක්ෂාවට බලපාන මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්. වීරවංශ මහත්තයාගේ භාෂාවෙන්ම කියනවා නම් ඒක එහෙම තමයි. වහාම සොයාබැලිය යුතුයි. (නි)
අදහස් දාන ගොඩක් අයගේ දැක්ම ගැන කණගාටු වෙනවා. හොයාගත් මහා ලොකු වංචාව මේකද? හිතලා බලන්න. මෙතන අපි කතා නොකළයුතු මානුෂික ප්‍රශ්නයක් තිබෙනවා. (නි)
අපේ දෙමාපියන් රජයේ සේවකයන් විදියට ඉතාම අවංක රාජකාරියක් ඉටුකර සමහර අගහිඟකම් මැද වුණත් අපිට උසස් අධ්‍යාපනයක් ලබාදුන්නේ බොහොම වැදගත් විදියට හරිහම්බ කරලා. මගේ තාත්තා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරමින් ඉන්න කාලයේ වුණත් මාත් අක්කාත් ජනප්‍රිය බාලිකා පාසලට ඇතුළත් වුණේ ශිෂ්‍යත්ව විභාගයෙන්. කවදාවත් ඔහු තමන්ගේ නිලතල දරුවන්ගේ වාසියට යෙදෙව්වේ නැහැ. අපිට අපේ දෙමාපියන් ගැන හරිම ආඩම්බරයක් හිතෙන්නේ. ඒත් මේ පුවතේ දේවල් දකිනකොට ,සමහර දරුවන්ට අද කාලයේ එහෙම හිතෙන්නේ නැති බව මට දැනෙනනවා. (නි)
වීදුරු ගෙවල් වල ඉන්න අය ගල් ගහන්න හොඳ නැහැ කියලා කියමනක් තිබෙනවා. විමල් මහත්තයා ඒක අහලා නැහැ වගේ. (නි)
තමන් කළ හොඳ නරක පසුපස එනවා .මේ පටන්ගත්තා විතරයි.... (නි)
ඔහොම වෙලා මදි අනිත් අයට ගරහලා කතා කරනවට (නි)
මේ ගැන සෙවීමේදී ගමන් බලපත්‍ර නිකුත් කරන්න භාවිතා කරන ක්‍රමවේදයත් සොයා බැලීම වැදගත්, මෙවැනි දේවල් සිදු නොවෙන්න. (ර)
මේක වයස හංගන්න කළ වැඩක් (නි)
නියමෙට ගැළපෙන ජෝඩුව. විමල් අයියා කොහෙන්ද දන්නේ නැහැ එයාව හොයාගත්තේ. (නි)
මේ මොකද වුණේ (දිල්)
මේකට තමා කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා කියනිනේ (දිල්)
අනේ මෙයා එයාට එච්චර වයස පේන්නේ නැහැ ,අවුරුදු 18 ක් විතර වගේ (බ)
මේ වයස් දෙකම ඇත්තද කියලත් සැකයි මලේ. (නි)
මේවා කවදාවත් අහුවෙයි කියලා හිතන්නේ නැතුව ඇති (නි)
පාස්පෝට් දෙකක් තියෙනවා නම් හැඳුනුම්පත් කීයක් තියෙනවද දන්නේ නැහැ. (නි)
මේ වගේ පුද්ගලික දේවල් කොපමණ තව ඇද්ද? (නි)
අයියෝ විමල්, මොකක්ද මේ කරගත්තේ? (නි)
කලබල වෙන්න එපා. කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියන් ඇසිය යුතුයි. ඔය මඩ තේ හැන්දක් විතරයි. මඩ කල්දේරම් එහෙම පිටින්ම තිබෙනවා. (නි)
මගේ යාලුවෙකුගේ ජාතික හැඳුනුම්පතේ රැකියාව 'පොලිස් පරීක්ෂක'. ඒත් එයාගේ නියම රැකියාව 'ගොඩනැගිලි පරීක්ෂක'. මෙතෙක්කල් කිසි කරදරයක් නැතුව ඒක පාවිච්චි කරනවා. (නි)