හිඟ ආදායම් බදු වශයෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා මහනුවර ගාල්තැන්නේ භද්‍රකාලි අම්මාන් දේවාලයේ ගාමිණී ආනන්දට නියෝග කළේය.
ඔහු දඩය එවෙලේම ගෙවීය.
වසර ගණනාවකින් ඔහු ආදායම් බදු නොගෙවීයැයි මහනුවර ආදායම් බදු කාර්යාලයෙන් මේ නඩුව පවරා තිබුණි.
ගාමිණී ආනන්දගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ දේවාලයේ සිටින විටත්, ගමන් බිමන් යන විටත් කිලෝ 5 ක පමණ රත්තරන් ආයිත්තම් පැළඳ සිටීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාරද, මහ එකත් අහු උන එකේ අපි අහු වෙන එක ඉතින් මොන කජ්ජක්ද? (බ)
පුදුමයි මෙයාව කවුරු හරි කප්පන් ගන්න කියල ඉස්සුවේ නැති එක !. (බ)
මෙයාට මේ බද්ධ මදි.(හේ)
කපුවා කපෝති (දිල්)
මෙයා බාරවලට රත්තරන් ගන්න කියන්නේ රත්තරන් මාධ්‍යකින් (නදී)
මම දවසක් ඔය තැනට ගිහින් තියනවා. බොරුව නියමටම කරනවා (දිල්)
කාලි මෑනියන්ට කියල ආදායම් බදු නිළධාරින්ට අච්චු කෙරෙව්වා නම් හරි. (නදී)
ඔය තියෙන්නේ....(බ)
දෙවියන්ටත් මෙහෙම හොර කරනවද දන්නේ නැහැ. (බ)
මෙහෙම අයටත් වැඳගෙන පස්සෙන් යන කට්ටියක් ඉන්නවනේ! (නි)
අාදායම දෙවියොන්ගෙන් ඇයි කපුවට දඩ (බ)
නියමයි.. තව මදී.. අපේ රටේ තම මැට්ටෝ ඉන්නවනේ මේවගේ හොරුන්ට අහුවෙන..කවද මොලේ පෑදෙයිද මන්ද.. (බ)
කපුවෝ කියන්නේ මානසික රෝගීන් උන්ට ආවඩන පස්සේ යන අය ඊට වඩා රෝගීන් (නදී)
රන් ආකරයක්! (නදී)
හැබැයි මෙයා සුමනදාස, චන්ද්‍රසිරි වගේ අනාවැකි නම් කිවුවේ නැහැ (නි)
හොඳ රස්සාව (නදී)
මේ හොරාට මේ දඩය මදි. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. (නදී)
ඔක්කොම කපුවන්ව පන්නල දාන්න ඕනේ (දිල්)
මේ හොරුන්ට විරුද්ධව වෙනමම නීති ගෙනෙන්න ඕනෑ. (නි)
තනිවම ඉන්න වෙලාවක මට අහුවුණොත් උස්සන එක උස්සනවාමයි. ආයිත් දෙකක් නැහැ. දෙවියෝ වුණත් කපුවා වුණත් කමක්නැහැ රත්තරන් කිලෝ 5 ක්??? (නි)
මේක නියම දඬුවමක් (නි)
මේ යක්ෂයන් පස්සේ යන මෝඩ රැල ලංකාවේ ඉන්නකන් පුසාරීන්ට රජ මගුල්. (නදී)
එහෙනම් "කපුවා කපෝති " නැහැ නේද? රත්රන් පොරවාගෙන එන්න පුළුවන් කෙනෙකුට ලක්ෂ 48ක දඩයක් ගෙවන එකත් වැඩක්ද? (නි)
ඕව නම් මොනාද හිටපු ජනාධිපතිතුමත් මේ ගොල්ලන්ගේ ලණු ගිල්ලේ (බ)